K News

Trending Now

K Sanjeewa

knews

දෙහිවල නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙක් මරුට

දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් ඇතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. අද (11) උදෑසන මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් මෙම දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ පියා බරපතළ ලෙස තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී වයස අවුරුදු 11ක්

දෙහිවල නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙක් මරුට Read More »

highway sri lanka knews 1

දේශීය අරමුදල්වලින් අධිවේගී මාර්ග තැනීමේ ආර්ථික යථාර්ථය!

ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ ලබන වසරේ සිට විදේශ ණය ශතයක්වත් ලබා නොගෙන, දේශීය අරමුදල්වලින් අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් ආරම්භ කරන බවයි. මෙය ජනතාවට ආකර්ෂණීය ප්‍රකාශයක් විය හැකිය. එහෙත් “දේශීය අරමුදල්” යන වචනයෙන් රටට ඇතිවන සැබෑ මූල්‍ය බරත්, විදේශ විනිමය බරත් සඟවන්නට බැහැ. දේශීය අරමුදල් කියන්නේ නොමිලේ ලැබෙන මුදල් නොවේ. මහා භාණ්ඩාගාරයේ තිබෙන්නේ ජනතාවගෙන් බදු වශයෙන් ලබාගන්නා

දේශීය අරමුදල්වලින් අධිවේගී මාර්ග තැනීමේ ආර්ථික යථාර්ථය! Read More »

gnanasara sandhya knews

ඥානසාර හිමිට දුන් ජනපති සමාව බලරහිත කිරීම ගැන කතාව..!

අතුරුදන් වූ සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා අධිකරණයට ගිය සන්ධ්‍යාවන්ගේ ගමන, අවසානයේ ජනාධිපතිවරයකුගේ සමාව දීමේ බලය ප්‍රශ්න කරන නීතිමය අරගලයක් දෙසට ද හැරුණි. ඇය එහෙමය. ඇය, ඇය ඉදිරියට පැමිණි සියලු ආකාරයේ අභියෝගවලට පෙරළා අභියෝග කළ කාන්තාවක් ය. ඒ අනුව ඇයගේ තවත් එක් අරගලයක් ජයග්‍රහණයෙන් කෙළවර වී තිබේ. ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර

ඥානසාර හිමිට දුන් ජනපති සමාව බලරහිත කිරීම ගැන කතාව..! Read More »

photo 08

සිඳෙන වැව්, ගම් වදින අලි, උණුසුම් වන මුහුද : මොකද්ද මේ වෙන්නේ?

අප ජීවත් වෙන කොළඹ ගාල්ල රත්නපුරය වැනි තෙත් කලාපයට ඉදහිටක වැස්සක් දෙකක් වැටෙයි. ආයෙත් ගිනි ගහන රස්නය. රාත්‍රියටනම් විදුලි පංකාවක් යට උනත් හරිම අමාරු ඉන්න. තෙත් කලාපයේ අපිට මෙහෙම යාන්තම් හෝ සුවයක් තිබ්බත් වියළි කලාපයේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙමින් තමයි තිබෙන්නේ. මිනිස්සුන්ටත් සතුන්ටත් එක වගේම වතුර සොයාගෙන යන්න වෙලා. සමහරුන් සිඳිලා ගිය වැව්

සිඳෙන වැව්, ගම් වදින අලි, උණුසුම් වන මුහුද : මොකද්ද මේ වෙන්නේ? Read More »

dilip rohana-knews

දිලිප් රෝහණගෙන් තවත් පොත් දෙකක්..!

‘කසුන්ගිර තරණය’ සහ ‘සුයාමය අසබඩ’ නවකතා රචනා කළ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු, ප්‍රවීණ රංග ශිල්පියෙකු හා සහාය අධ්‍යක්ෂවරයෙකු වන දිලිප් රෝහණ විසින් “සංගිලියම” නමින් නවකතාවක් සහ “උඩැක්කි කෝලම” යනුවෙන් කෙටිකතා සංග්‍රහයක් 2026 සැප්තැම්බර් මස 20 වන ඉරු දින සවස 2.30 ට බොරැල්ල, මරදාන පාරේ පිහිටි සමුද්‍රා පොත්හලේ උඩුමහලේ පිහිටා ඇති ‘සමුද්‍රා ස්ටූඩියෝ’ හිදී ජනගත කෙරේ. මෙහිදී සම්මානනීය

දිලිප් රෝහණගෙන් තවත් පොත් දෙකක්..! Read More »

barracuda web

ජනාධිපතිතුමා කියපු වෙරළ අල්ලපු හමුදාපති, ශවේන්ද්‍ර සිල්වාද?

ශ්‍රී ලංකාව යනු පාතාල රාජ්‍යයක් බව අප කීවේ මීට දශකයකට එහා කාලයක සිටය. වර්තමාන ආණ්ඩු මාරුවත් සමඟ අප එදා කී කතා බොහෝමයක් සත්‍ය බවට හෙළිවෙමින් තිබෙයි. සුනාමිය පැමිණ ගියාට පසුව වෙරළ සීමා පිළිබඳ අලුත් නීතියක් ආවේය. ඇත්තටම එම නීතිය ආවේ වෙරළ සංරක්ෂණය අරමුණෙන් නොව සුනාමිය විසින් විනාශ කර ගසාබසා දමා අළු දූවිලි කළ වටිනා ඉඩම්

ජනාධිපතිතුමා කියපු වෙරළ අල්ලපු හමුදාපති, ශවේන්ද්‍ර සිල්වාද? Read More »

ae handa methana featured logo 250kb

‘ඒ හඳ මෙතැන’, සුමංගල ශාලාවට එන්න..!

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය විසින් රචිත ‘ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම සැප්තැම්බර් මස 09 වැනි බදාදා පස්වරු 2.30ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැත්වේ. උපකුලපතිතුමාගේ සහ පීඨාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ අවස්ථාවේදී මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ රසික ජයකොඩි දේශන දෙකක් පැවැත්වීමට නියමිත අතර, සාහිත්‍යයට හා කවියට ලැදි ඔබ සැමට එදිනට සහභාගි විය

‘ඒ හඳ මෙතැන’, සුමංගල ශාලාවට එන්න..! Read More »

smoked brisket platter web knews.lk

දුම් කමු…!

දුම් කිව්වාම ටකස් ගාලා මතක් වෙන්නේ සිගරැට් නේද, නැත්තං කංසා. ඒත් මම මේ කයියක් ගහන්න යන්නේ මේ එක දුමක් ගැනවත් නෙවෙයි, හරිද? අපි දුම් අල්ලන්නේ උඩ පිල්ල අයින් කරලා, ‘දුම’ කියලා කිව්වා ළිපට උඩින් ගහන රාක්කයට, නැත්තං රැක් එකට. ඇත්තටම ඒක දුම් මැස්ස වෙන්න ඕනෑ. මැස්ස ගැලවිලා දුම ඉතුරු වුණා. දැන් නම් ගෙවල්වල දුමක් නෑ.

දුම් කමු…! Read More »

wong kar wai cinema visuals knews

නියොන් එළිය, ක්‍රිස් ඩොයිල් සහ වොං කා වායි සිනමාව – අවසන් කොටස

නිර්මාණ ආභාසය පිළිබඳ සාකච්ඡාවේ දී, දෛනික ව මහ මඟ දී නන්නාඳුනන මිනිසුන්ගේ උරිස්වල ගැටෙමින් ඔවුන් පසු කරන, පසු ව ඉබේ ම ඔවුන් හා සම්බන්ධතා නිර්මාණය වන, මහා සමාජයට කැඩපතක් ඇල්ලූ ලාංකේය සාහිත්‍ය නිර්මාණයක් ලෙස කෞශල්‍ය කුමාරසිංහගේ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ නවකතාව මෙතැනට කැඳවන්නට මට අවැසි ය. වොං කා වායි සහ මුරකමි මෙන් ම කෞශල්‍ය ද

නියොන් එළිය, ක්‍රිස් ඩොයිල් සහ වොං කා වායි සිනමාව – අවසන් කොටස Read More »

yuval noah harari ai techno despotism knews 1

AI තාක්ෂණික-ඒකාධිපතිත්වයකට හේතු විය හැකියි – යුවාල් නෝවා හරාරි

යුවාල් නෝවා හරාරි (Yuval Noah Harari) තමා හඳුන්වා දෙන්නේ අතීතය නොව වෙනස්වීම් පිළිබඳව අධ්‍යයනය කරන ඉතිහාසඥයකු ලෙසිනි. ඔහුගේ පළමු අතිශය ජනප්‍රිය කෘතිය වන “Sapiens”, මානව ඉතිහාසයේ පුළුල් පරාසයක් වෙත එම දෘෂ්ටිකෝණය යොමු කළේය. දෙවන කෘතිය වන “Homo Deus”, මනුෂ්‍යත්වය ගොඩනැගීමේදී ආගමේ කාර්යභාරය පිළිබඳව සොයා බැලීය. ඔහුගේ නවතම කෘතිය වන “Nexus”, තොරතුරු පාලනය කිරීම ඉතිහාසයේ ගමන්

AI තාක්ෂණික-ඒකාධිපතිත්වයකට හේතු විය හැකියි – යුවාල් නෝවා හරාරි Read More »