ශානිට රවීට මූලික අයිතිවාසිකම් නඩුවෙන් ජය..!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වර්තමානයේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන අයගේ මූලික මිනිස් අයිතිවාසිකම් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන කටයුතු කර ඇති ආකාරය නිසා උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය
ශානිට රවීට මූලික අයිතිවාසිකම් නඩුවෙන් ජය..! Read More »











