K News

Trending Now

K Sanjeewa

rumesh-knews-sport

රුමේෂ්ගේ හෙල්ලයෙන් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් රන් සිහිනය වෙත..!

23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ මීටර් 89.04ක දැවැන්ත හෙල්ල විසිකිරීමක් එක්ක, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර තිබ්බ, 2026 Diamond League අවසන් තරගයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ශූරතාව දිනාගත්තා. මේ ශූරතාව දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා තමයි රුමේෂ්. ඇත්තටම ඒක ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක ආරම්භය කියලා කියන්න පුළුවන්. ඉතිං අපි මේ මීටර් 89.04 කියන අංකයෙන් එහාට රුමේෂ් තරංගගේ

රුමේෂ්ගේ හෙල්ලයෙන් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් රන් සිහිනය වෙත..! Read More »

ranil-sajith-knews

හෙට එජාප සැමරුමට සජිත් නෑ..!

එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සර සැමරුම් උත්සවය සඳහා සහභාගී වන්නැයි, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ආරාධනය කළත්, කලින් යොදාගත් කාර්‍යයක් හේතුවෙන් ඔහුට හෙට (6) දිනයේ පැවැත්වෙන එම උත්සවයට සහභාගී වන්නට නොහැකි බව, සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර එජාප ජාතික සංවිධායක සාගල රත්නායක වෙත ලිපියක් යවමින් ප්‍රකාශ

හෙට එජාප සැමරුමට සජිත් නෑ..! Read More »

falling film knews

වොං කා වායිගේ සිනමා ලෝකය 02 — ප්‍රේමය සහ තනිකම

චුංකිං එක්ස්ප්‍රස්හි දෙවැනි කතාවේ පෙම්වතුන් ද, දවල් හීන දකින, නින්දෙන් ඇවිදින චරිත ය. චිත්‍රපටයේ මේ භාගය වන විට දිස් වන අතිරමණීය දර්ශනයක් තිබේ. අංක හයසිය හැට තුන එක අතකින් කවුන්ටරයට බර වී ඉවත බලා කෝපි තොල ගාන අතර, ෆේයි දෑතින් ම කවුන්ටරයට බර දී දෑත මත නිකට තබා ඔහු දෙස බලා හිඳියි. දෙදෙනා ඉතා මන්දගාමී

වොං කා වායිගේ සිනමා ලෝකය 02 — ප්‍රේමය සහ තනිකම Read More »

namal rajapaksha knews

‘කපිලට මරණය උරුම කළ, නාමල්ට බන්ධනාගාරයට යන්නට වුණ’ මොකද්ද මේ එයාර්බස් ගනුදෙනුව?

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පෙරදැනුන් දීමට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම වෙත පැමිණි නාමල් රාජපක්ෂ එහිදී පැය පහකට වඩා වැඩි ප්‍රකාශයක් ලබාදී ඇතැයි

‘කපිලට මරණය උරුම කළ, නාමල්ට බන්ධනාගාරයට යන්නට වුණ’ මොකද්ද මේ එයාර්බස් ගනුදෙනුව? Read More »

w15 weligama deshabandu knews

W15 වෙඩි තැබීම: දේශබන්දු ඇතුළු අටදෙනකුට අධිචෝදනා — පොලිසියේ රහස් මෙහෙයුමක් මහාධිකරණය දක්වා පැමිණි හැටි

2023 දෙසැම්බර් 30 රාත්‍රියේ කොළඹින් පිටත්ව වැලිගමට ගිය පොලිස් කණ්ඩායමක්, පැලෑනේ W15 හෝටලය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමෙන් ආරම්භ වූ ආන්දෝලනාත්මක සිද්ධිය වසර තුනකට ආසන්න කාලයකට පසුව තවත් තීරණාත්මක නීතිමය අදියරකට පැමිණ තිබේ. වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අටදෙනකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව සැප්තැම්බර්

W15 වෙඩි තැබීම: දේශබන්දු ඇතුළු අටදෙනකුට අධිචෝදනා — පොලිසියේ රහස් මෙහෙයුමක් මහාධිකරණය දක්වා පැමිණි හැටි Read More »

chukin 2 knews

වොං කා වායි සිනමාව – 01 — ඒ නියොන් එළියෙන් දිලිසෙන මේ රහස් කවුළුවෙන් එබෙන්න

‘We rub elbows with a lot of people every day.’ මේ ‘චුංකිං එක්ස්ප්‍රස්’ චිත්‍රපටයේ ආරම්භක වැකියයි. ‘අංක දෙසිය විසි තුන දරන කඩවසම් පොලිස් නිලධාරියා’ එසේ කියමින් මහමඟ මිනිසුන් හා උරෙනුර ගැටෙමින් අතිජනාකීර්ණ ‘චුංකිං මැන්ෂන්ස්’ මැදින් තල්ලු වෙමින් හැප්පෙමින් විසි වෙමින් හොංකොං නියොන් එළි අතරින් සොරෙකු ලුහුබැඳ කඩා බිඳගෙන වේගයෙන් දුවයි. එසේ දුවන අතර ඔහුගේ ඇඟේ

වොං කා වායි සිනමාව – 01 — ඒ නියොන් එළියෙන් දිලිසෙන මේ රහස් කවුළුවෙන් එබෙන්න Read More »

rathnapriya gurusinha knews 3

22 ගැන ආණ්ඩුවේ වැදි බණ සහ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහගේ විශ්‍රාම යෑම

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ පහළම මට්ටමේ සිට වසර 30කට අධික කාලයක් පියවරෙන් පියවර ඉහළට පැමිණ, අවසානයේ අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා සහ වැඩබලන සභාපතිවරයා දක්වා පැමිණි රත්නප්‍රිය ගුරුසිංහ, 2026 සැප්තැම්බර් 1 වැනිදා වයස අවුරුදු 63 සම්පූර්ණ වීමත් සමඟ සිය විනිසුරු සේවයෙන් විශ්‍රාම ගියේය. ඔහුගේ මෙම විශ්‍රාම යාම සාමාන්‍ය විනිසුරු විශ්‍රාමයක් බවට පත්ව නැත. එය විශාල මාතෘකාවක් බවට

22 ගැන ආණ්ඩුවේ වැදි බණ සහ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහගේ විශ්‍රාම යෑම Read More »

kansa knews

ඉන්දියාවේ උන්මන්තකාගාරවලට හේතුව කංසා ද?

ඉන්දීය කංසා කොමිසම (Indian Hemp Drugs Commission) පත් කිරීමට මූලිකම හේතුව වූයේ 1891-1893 කාලයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ (House of Commons) ඇති වූ “කංසා භාවිතය නිසා ඉන්දියානුවන් උන්මන්තකයන් බවට පත්වනවා” යන දැඩි සංවාදයයි. මෙම විවාදයට මූලිකත්වය ගත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ප්‍රමුඛ මත්පැන් / මත්ද්‍රව්‍ය විරෝධී ක්‍රියාකාරිකයෙකු (Temperance activist) වූ මාර්ක් ස්ටුවර්ට් (Mark Stewart) මහතාය. “කංසා යනු

ඉන්දියාවේ උන්මන්තකාගාරවලට හේතුව කංසා ද? Read More »

court 1

ඒත් එහෙම වුණේ නෑ …!

22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට දැම්මාම ඒකට අභියෝග කළ බොහෝ පාර්ශ්වයන් ඉල්ලපු පළමු ඉල්ලීම තමයි, වත්මන් අගවිනිසුරු නොමැති විනිසුරු මඬුල්ලක් හරහා හෝ එහෙම නැත්නම් අගවිනිසුරුවරයා සමඟ මුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලම මේ නඩුවට වාඩි වෙන්න ඕනෑ කියන දේ. මේ ඉල්ලීම කරපු ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ ගොඩක් අයගේ තර්කය වුණේ, මේ නව සංශෝධනයෙන් විශාලම වාසිය අත්වෙන්නේ වත්මන්

ඒත් එහෙම වුණේ නෑ …! Read More »

one hundred knews 1

කොකේන්, බනානා, මැජික් රියලිසම් සහ අකීකරු පුත්තු

නොබෙල් ත්‍යාගලාභී කොලොම්බියානු මහා ලේඛක ගබ්‍රියෙල් ගර්සියා මාකේස්ගේ ‘වන් හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලිටියුඩ්’ නොහොත් ‘හුදෙකලාවේ සියවසක්’ නවකතාව, නෙට්ෆ්ලික්ස් විසින් දිගු මාලා නාටකයකට අනුරූපණය කරන්නට යන බව අසා භීතියටත් සන්ත්‍රාසයටත් පත් වූ භක්තිමත් මාකේස්ලෝලියෙකු වශයෙන්, එකී සොළොස් එපිසෝඩ දිගු මාලා නාටකයේ පළමු සහ දෙවැනි කොටස් දෙක ම නැරඹීමෙන් ඉක්බිති සිතෙහි පහළ වූ ගිනිකෙළි සංදර්ශනය පිළිබඳ ව

කොකේන්, බනානා, මැජික් රියලිසම් සහ අකීකරු පුත්තු Read More »