K News

Trending Now

K Sanjeewa

lakshman kadirgamar

ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ ඝාතකයන් කවුරුන්ද? වසර 21කට පසු ‘ජැෆ්නා මොනිටර්’ කියන කතාව ..!

2005 අගෝස්තු 12 වන දින රාත්‍රියේ, සිය පිහිනුම් තටාකයෙන් ගොඩඒමෙන් ටික වේලාවකට පසු කොළඹ පිහිටි ඔහුගේ දැඩි ආරක්ෂාව සහිත පෞද්ගලික නිවසේදී සැඟවී සිටි ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් ලක්ෂ්මන් කදිර්ගාමර්ට වෙඩි තබන ලදී. ඔහුව කඩිනමින් ජාතික රෝහලට ඇතුළත් කර හදිසි සැත්කමකට භාජනය කළමුත් ඔහු ලද තුවාල හේතුවෙන් මිය ගියේය. රජය එල්ටීටීඊයට දොස් පැවරීය. එවක එම සංවිධානයට ආරෝපණය

ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ ඝාතකයන් කවුරුන්ද? වසර 21කට පසු ‘ජැෆ්නා මොනිටර්’ කියන කතාව ..! Read More »

russia ukraine war knews

යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්..!

යුක්රේනය විසින් රුසියාවට එක රැයක් තුළ ඩ්‍රෝන යානා 800කට වඩා වැඩි ප්‍රමාණයක් යොදවා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත. රුසියානු මාධ්‍ය වාර්තාවන් ප්‍රකාශ කරන ආකාරයට රුසියාව විසින් මෙම ඩ්‍රෝන වරුෂාවෙන් ඩ්‍රෝන යානා 800කට වඩා වැඩි ප්‍රමානයක් වෙඩි තබා බිම හෙළා ඇත. මෙහිදී අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකුවත් මියගොස් ඇති බව රුසියානු බලධාරීන් වාර්තා කරයි. ගබඩා සහ

යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්..! Read More »

anura kumara knews

ජනාධිපති අනුර කුමාරගේ විවෘත මනසේ දිග පළල…!

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පසුගිය දා 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අරබයා පැවති සාකච්ඡාව පිළිබඳව මේ වනවිට බොහෝ දේ ලියැවී තිබෙයි. ජනාධිපතිවරයාට හිතවත් පාර්ශ්වයන්, බොහෝ විට ජනාධිපති මාධ්‍ය ඒකකය, මේ වනවිට මෙම සාකච්ඡාව අලළා සමාජය තුළ 22 වැනි සංශෝධනයට හිතකර මතවාදයක් නිර්මාණය කරන්නට විශාල වෙහෙසක් ගනු පෙනෙයි. ඒ අතර ඔවුන්

ජනාධිපති අනුර කුමාරගේ විවෘත මනසේ දිග පළල…! Read More »

thilina gamage elephant knews

ලංකාවේ සිදුවුණ වන අලි ජාවාරම 01 – කොටුව මහේස්ත්‍රාත්ටත් හොර අලියෙක්

පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක වූ වන අලි ජාවාරම, වර්තමාන ලෝකයේ විශාලතම වනසත්ව ජාවාරම විය හැකිය. කැලයෙන් අලි පැටවුන් අල්ලාගෙන විත් සිදුකරනු ලැබූ මෙම ජාවාරම පිළිබඳව ලියවුණ ලිපි පෙළක පළමු ලිපිය නීතියට පිටින් කැලයෙන් අලි පැටවුන් අල්ලාගෙන ධනවතුන් – දේශපාලකයන් අලි සුරතල් බැලීමේ මනදොළ සපුරාගන්නා බව පසුගිය කාලයේ මාධ්‍යයේ වැඩි ඉඩක් පැහැරගත් සිදුවීම්ය. එම සිදුවීම් දහරාවට

ලංකාවේ සිදුවුණ වන අලි ජාවාරම 01 – කොටුව මහේස්ත්‍රාත්ටත් හොර අලියෙක් Read More »

anura kumara knews

මම අවදානම ගන්න ලෑස්තියි – අවදානම හමුවේ මට යන්න වෙනවා නම් මම යන්නත් ලෑස්තියි – ජනපති

පාස්කු පරීක්ෂණය දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශයට විරුද්ධව බවත් තමන්ගේ ආරක්ෂාවටත් වග කියන්නේ ඔවුන් බවත් ප්‍රකාශ කරන ජනාධිපති අනුර කුමාර දිසානායක, තමන් දිගටම පරීක්ෂණය කරන බවත් ඒ තුළ තමන්ට ජීවිත අවදානමක් තිබෙන බව දන්නා බවත් ප්‍රකාශ කරයි. පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවූ අවස්ථාවේ එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, අවදානම දරාගන්නේ නැතිව වෙනසක් කරන්න

මම අවදානම ගන්න ලෑස්තියි – අවදානම හමුවේ මට යන්න වෙනවා නම් මම යන්නත් ලෑස්තියි – ජනපති Read More »

judges retirement age extension lower courts sri lanka knews

22 එපා – ජනපති හමුවෙන්න කලින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටින අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට කර ඇති යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුවම බලපානු ඇති බවට අනතුරු අඟවා ඇත. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අද (12) දින පැවැත්වීමට

22 එපා – ජනපති හමුවෙන්න කලින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි Read More »

bashar al assad knews

බෂාර් අල්-අසාද්ට මරණ දඬුවම

ලක්ෂ පහකට ආසන්න ජනතාවකට ජීවිත අහිමි කරමින් සිය පාලන කාලය තුළ මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදුකළ, සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ට සහ ඔහුගේ බාල සොහොයුරාට සිරියානු අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ. සිරියාවේ දකුණුදිග දරආ (Daraa) පළාතේ මර්දනයට නායකත්වය දීම හේතුවෙන්, අසාද්ගේ මවගේ පාර්ශ්වයේ ඥාති සොහොයුරෙකු වන අතෙෆ් නජීබ්ට ද මෙම නඩුවේදීම මරණ දඬුවම නියම

බෂාර් අල්-අසාද්ට මරණ දඬුවම Read More »

highway news srilanka knews

හයිවේ නඩත්තුවට රුපියල් බිලියන 1.2ක්

රට තුළ පිහිටි අධිවේගී මාර්ගවල මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සඳහා නව වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට රුපියල් බිලියන 1.2ක් වෙන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මේ වන විට කිලෝමීටර් 312ක පමණ අධිවේගී මාර්ග පද්ධතියක් රට තුළ පවතින අතර, එම අධිවේගී මාර්ග දැනට වසර 10ක පමණ කාලයක සිට ක්‍රියාත්මකව පවතී. ඒ අනුව මෙම මාර්ග

හයිවේ නඩත්තුවට රුපියල් බිලියන 1.2ක් Read More »

rice knews

රජය වී මෙ.ටොන් 30000ක් සහල් කරයි..!

වී අලෙවි මණ්ඩලය සතුව ඇතැයි කියන මෙ.ටො 30,000ක වී තොගය සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ සැලැස්මකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. රජය විසින් අලුතින් වී මිලදී ගැනීමේ වැඩසටහන වෙනුවෙන් සහ වෙළඳපොළට ප්‍රමාණවත් සහල් සැපයුමක් සහතික කිරීමේ අරමුණින් මෙම වී තොග සහල් බවට පත් කළ යුතු යැයි 2026 ජූලි 22 දින පැවති ආහාර ප්‍රතිපත්ති

රජය වී මෙ.ටොන් 30000ක් සහල් කරයි..! Read More »

ltte knews

එල්ටීටීඊය තම පරාජයට බොහෝ කලකට පෙර දෙමළ සමාජය අභ්‍යන්තරයෙන් අවතැන් කළේය..!

යාපනයේ දෙමළ යොවුන් දැරියන් සඳහා වූ වැඩමුළුවකදී, නෙල්සන් මැන්ඩෙලා යනු කවුරුන්දැයි දැනගැනීමට ගුරුවරියකට අවශ්‍ය විය. අත් කිහිපයක් ඉහළට එසවිණි. මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ නිදහස වෙනුවෙන් සහ වර්ණභේදවාදය අවසන් කිරීම සඳහා සටන් කළේය. පිළිතුර නිවැරදි විය. හරි, එහෙනම් මහාත්මා ගාන්ධි කියන්නේ කවුද? නැවතත් අත් කිහිපයක් ඉහළට එසවිණි. බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ඉන්දීය නිදහස් සටනට නායකත්වය දුන්නේ ගාන්ධිය. ඔහු අහිංසාවාදයේ

එල්ටීටීඊය තම පරාජයට බොහෝ කලකට පෙර දෙමළ සමාජය අභ්‍යන්තරයෙන් අවතැන් කළේය..! Read More »