K News

Trending Now

K Sanjeewa

pul eliya rajarata history ktravel knews

මල්වතු ඔය අසල රාජගුරුවරුන්ගේ පුල්එළිය

‘ඔය අල්ලපු ගම පුල්එළිය. කන්දෙන් බැහැපු එවුන් තමයි ඉන්නේ. දැන් මේ රටට කාණ්ඩ දෙකක් යුද්ධ කරනවා. ඒකට මේ රට හරියටම බැලුවොත් අපිට තමයි අයිති. අපි කුවේණිගේ එවුන්. ඔය පුල්එළිය ගමත් එක්ක අපේ බැඳීමක් නැහැ’. පුල්එළිය ගම පිළිබඳ මුල්ම හෝඩුවාව එන්නේ ඔය විදිහට. ඒ මීට අවුරුද්දකට විතර කලින්. ඒ වන්නි සිංහලයෝ කියන ජන වර්ගය සොයාගෙන තුලාවෙල්ලියට

මල්වතු ඔය අසල රාජගුරුවරුන්ගේ පුල්එළිය Read More »

prison-pallansena-srilanka-knews

බන්ධනාගාර නොසන්සුන්තා රැල්ලක්: අලුත්ම එක පල්ලන්සේන

ඊයේ (6) සිට බන්ධනාගාර තුළ නොසන්සුන්තා වාර්තා වෙමින් තිබෙන අතර එහි අලුත්ම නොසන්සුන්තාව අද (7) මීගමුව පල්ලන්සේන එළිමහන් සිරකඳවුර තුළ හටගෙන ඇත. උදෑසන 11.00ට පමණ එම එළිමහන් සිරකඳවුරේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මතට නැඟ යම් විරෝධතාවක නිරත වීමත් සමඟ මෙම නොසන්සුන්තාව හටගෙන ඇත. ඊයේ (6) රාත්‍රියේ බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වූ අතර

බන්ධනාගාර නොසන්සුන්තා රැල්ලක්: අලුත්ම එක පල්ලන්සේන Read More »

kuruwita prison knews

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුරු 2ක් මරුට

අද (7) උදෑසන කුරුවිට බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය අතරතුර එහි සිටි රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් තවත් 11 දෙනෙක් තුවාල ලබා ඇතැයි කුරුවිට පොලීසිය ප්‍රකාශ කරයි. ඊයේ රාත්‍රියේ සිට කුරුවිට බන්ධනාගාරයේ පැවතුනා යැයි කියන නොසන්සුන්තාවය අද උදෑසන උත්සන්න වී ඇති අතර ඒ අනුව රැඳවියන් අතර සිදුව ඇතැයි කියන ගැටුම අතරතුර 4 දෙනෙක් තුවාල වී ඇත. එම තුවාල

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුරු 2ක් මරුට Read More »

kuruwita prison news-knews

කුරුවිට බන්ධනාගාරයත් නොසන්සුන්

රත්නපුර කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ද ඊයේ (6) රාත්‍රියේ සිට නොසන්සුන්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් තිබුණු බවත්, එය අද (7) උදෑසන වන විට තවත් වර්ධනය වීම නිසා එම තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුව ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. කුරුවිට රැඳවියන් අතර පැවති මෙම නොසන්සුන්තාවය අද උදෑසන තවදුරටත් වර්ධනය වීමත්

කුරුවිට බන්ධනාගාරයත් නොසන්සුන් Read More »

adurgopal kart knews

අවුරුදු 10කට පස්සේ අදූර්ගෙන් චිත්‍රපටියක්..!

මලයාලම් සිනමාවේ දැවැන්තයකු ලෙස සැලකෙන අදූර් ගෝපාලක්‍රිෂ්ණන් අවුරුදු 10කට පසුව අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. එහි නම “පාදයාත්‍රා”. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ මම්මුති. අලුත් පරම්පරාවේ සිනමා ලෝලීන් බොහෝ දෙනෙක් අදූර් ගෝපාලක්‍රිෂ්ණන් ගැන අසා නොතිබිය හැකියි. මේ වන විට ඔහුට වයස අවුරුදු 85ක්. නවසිය අනූ ගණන්වල සිනමාවට දැඩි ලෙස ඇලුම් කළ අපට ඔහු සිනමාවේ වීරයෙක් වුණා. මුඛමුඛම්,

අවුරුදු 10කට පස්සේ අදූර්ගෙන් චිත්‍රපටියක්..! Read More »

new magazine colombo knews

හර්ෂණ ඉක්මනින් ඉගෙනගනී : මැගසින් පාලනය කරයි

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරන ආකාරයට ඊයේ (6) රාත්‍රියේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇත. ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ සිදුවූ අවස්ථාවේදී කටයුතු කළ ආකාරයට වෙනස්ව මෙවර මැගසින් බන්ධනාගාරයේ සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත වහාම මාරු කිරීමට පියවර ගෙන ඇත. මෙම

හර්ෂණ ඉක්මනින් ඉගෙනගනී : මැගසින් පාලනය කරයි Read More »

pathumwithchamari knews

2025 වසරේ විශිෂ්ටයින් ලෙස පැතුම් සහ චමරි සම්මාන දිනති

2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පැතුම් නිස්සංක සහ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබූහ. පසුගිය 6 වැනිදා රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී ඔවුන් දෙදෙනා මෙසේ සම්මානයට පාත්‍ර වූ අතර, 2025 වසරේ හොඳම ටෙස්ට් පිතිකරු ලෙස පැතුම් නිස්සංක ද, එම වර්ෂයට අදාළව හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය ද

2025 වසරේ විශිෂ්ටයින් ලෙස පැතුම් සහ චමරි සම්මාන දිනති Read More »

magazine prison borella

බොරැල්ල මැගසින් නොසන්සුන්

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ද නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි. අද (06) රාත්‍රි 10.20ට පමණ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති අතර ඒ අනුව බන්ධනාගාර පරිපාලනය විසින් වහාම පොලීසිය සහ පොලිස් විශේෂ කාර්‍යය බලකාය බන්ධනාගාරය වෙත කැඳවා ඇතැයි වාර්තා වෙයි. මැගසින් බන්ධනාගාරයේ ‘E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම

බොරැල්ල මැගසින් නොසන්සුන් Read More »

elon musk knews

ඉලොන් මස්ක් : අනාගතය, කෘත්‍රිම බුද්ධිය සහ දේශපාලනය

වර්තමාන ලෝකයේ වඩාත්ම බලගතු මෙන්ම මතභේදයට තුඩු දුන් පුද්ගලයා ලෙස ඉලොන් මස්ක් (Elon Musk) හැඳින්විය හැක. SpaceX සමාගමේ අතිසාර්ථක මූලික කොටස් නිකුතුවෙන් (IPO) පසුව, ඔහු ප්‍රථම වරට ලබා දුන් දීර්ඝතම මාධ්‍ය සාකච්ඡාව මෑතකදී The Economist සඟරාවේ ප්‍රධාන කර්තෘ Zanny Minton Beddoes සමග පැවැත්විණි. ‘The Insider’ වැඩසටහන හරහා විකාශය වූ මෙම සුවිශේෂී සාකච්ඡාව, කෘත්‍රිම බුද්ධියේ (AI)

ඉලොන් මස්ක් : අනාගතය, කෘත්‍රිම බුද්ධිය සහ දේශපාලනය Read More »

kart sujith knews

කලාකෘතියේ ගුණාත්මකභාවය පිළිබඳ කලාකරුවාගේ ස්වයං-විවේචනාත්මක මැදිහත්වීම : මනෝවිශ්ලේෂණාත්මක කියවීමක්

මෑතකදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ මැදිහත්වීමෙන් විවෘත කරන ලද හේවුඩ් කලා කෞතුකාගාරය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ විවිධ විවේචනාත්මක අදහස් පළ වී තිබේ. විශේෂයෙන් සුජිත් රත්නායක විසින් කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවේ එළිදක්වන ලද ග්‍රන්ථයේ සඳහන් කරුණු ඇසුරින්, එහි තැන්පත් කර ඇති ඇතැම් දෘශ්‍ය කලාකෘතිවල කෞතුක හා කලාත්මක වටිනාකම පිළිබඳ ප්‍රශ්න මතු කර ඇත. මෙම

කලාකෘතියේ ගුණාත්මකභාවය පිළිබඳ කලාකරුවාගේ ස්වයං-විවේචනාත්මක මැදිහත්වීම : මනෝවිශ්ලේෂණාත්මක කියවීමක් Read More »