K News

Trending Now

K Sanjeewa

nissanka diddeniya sibimidigavee knews

දිගාගේ ‘සිඹිමි රඟබිම දිගාවී’ ජනගත කරයි..!

ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණිය විසින් රචිත ‘සිඹිමි රඟබිම දිගාවී’ ස්වයං චරිතාපදානය අගෝස්තු 4 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී ජනගත කරනු ලැබීය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සාහිත්‍යධර ආචාර්ය ගුණදාස අමරසේකර සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සුනිල් ආරියරත්න සහභාගි වූහ. ප්‍රධාන දේශනය මහාචාර්ය සරත් විජේසූරිය විසින් සිදු කළ අතර බුද්ධදාස ගලප්පත්ති විසින් කෙටි මතකාවර්ජනයක් සිදු

දිගාගේ ‘සිඹිමි රඟබිම දිගාවී’ ජනගත කරයි..! Read More »

iajstatement srilanka knews

ලංකාවේ වෙන්න යන දේ ගැන ජාත්‍යන්තර විනිසුරුවෝත් කනස්සල්ලෙන්

නීති ප්‍රජාවගේ මතයට නෑසූ කන් ඇතිව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන එන්නට සූදානම් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජාත්‍යන්තර විනිසුරු සංගමය සිය කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වෙයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ, මෙවැනි සංශෝධනයක් අත්තනෝමතික, තාවකාලික සහ හදිසි තීරණ මත සිදු නොකළ යුතු බවයි. 1953 වසරේ

ලංකාවේ වෙන්න යන දේ ගැන ජාත්‍යන්තර විනිසුරුවෝත් කනස්සල්ලෙන් Read More »

a level exam-knews

කාලගුණය උසස් පෙළ කල් යවයි ද?

මේ දිනවල දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පවත්වන්නට නියමිත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට (05) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. විභාග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව‍ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යන ආයතනවල ප්‍රධානීන් අතර මෙම හමුව සිදුවන බව වාර්තා වන අතර, මෙහිදී පවතින

කාලගුණය උසස් පෙළ කල් යවයි ද? Read More »

kohonawala knews

සුළඟ අප රැගෙන යාවි…

වංගු වංගු පාරේ යාන්තම් කළුවර මැකෙනකොට පස්සරට ආවා. පස්සර ඉඳලත් තව කිලෝමීටර කීයක් ද මඩොල්සිමට. බස් එකේ පා පුවරුවේ ඉඳගෙන ආපු තෙහෙට්ටුවට සහ පස්සරදී දැනෙන සීතලට කෝපි එකක් බොන්න හිතෙනවා. මේ වෙලාවට කඩයක් හොයන එකත් ගේමක් තමයි. මඩොල්සිම කඳුකර නගරයක්. හැමතැනම සුද්ද දීල ගිය තේ වතු රවුම් රවුම් ගැරඬි ගිය පාරේ මඩොල්සිමට බස් එක යනවා.

සුළඟ අප රැගෙන යාවි… Read More »

harshana knews

කුලිය මුදල්වලින් නොගෙවා අයිස්වලින් ගෙවන සමාජයක් මේක – අමාත්‍ය හර්ෂණ නානායක්කාර

මොරටුවේ වඩු කර්මාන්තයේ නිරත සමහර අය හවස හයේ සිට උදේ හය දක්වා වැඩ කරන බවත්, ඔවුන්ට වැටුප් නොගෙවා වේතනය වෙනුවට ලබා දෙන්නේ අයිස් පැකට් එකක් බවත් ප්‍රකාශ කරන අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරන්නේ මෙවැනි සමාජයක් වෙනස් කිරීම නීතියෙන් පමණක් කළ නොහැකි බවයි. පසුගිය දෙවැනිදා හවස උත්සවයකින් පසුව මාධ්‍ය අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත්

කුලිය මුදල්වලින් නොගෙවා අයිස්වලින් ගෙවන සමාජයක් මේක – අමාත්‍ය හර්ෂණ නානායක්කාර Read More »

prageeth eknaligoda knews

ප්‍රගීත් ගිරිතලෙන් කොතැනටද? දුරකථනය බොරු නොකියයි – ප්‍රගීත් අතුරුදන් කිරීමේ කතාව – අවසන් කොටස

අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ වරින්වර දුරකථන අංක තුනක් භාවිත කළ බව පෙනේ. ඒ අංක නම් 077-4475523, 077-5540724 හා 077-4575078 ය. මෙහි අප අවසන්වරට ලියූ 077-4575078 අංකය ඔහු අතුරුදන් වූ 2010 ජනවාරි 24 වැනි දින භාවිත කළ දුරකථන අංකයයි. මේ දුරකථන අංකයට පැමිණි සහ එයින් පිටවූ ඇමතුම් පිළිබඳව දත්ත විශ්ලේෂණයේදී පෙනෙන්නේ මේ අංකය සමග නිරන්තරව දුරකථන

ප්‍රගීත් ගිරිතලෙන් කොතැනටද? දුරකථනය බොරු නොකියයි – ප්‍රගීත් අතුරුදන් කිරීමේ කතාව – අවසන් කොටස Read More »

sajeewa madawatta knews

දැනට ඇතුල සන්සුන් – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත

දැනට මහර බන්ධනාගාරයේ ඇතුලත තත්ත්වය සන්සුන් බවත් රැඳවියන් විසින් බන්ධනාගාර රෝහලට එහි කුස්සියට සහ අලුත් ගොඩනැගිල්ලට දැඩි හානියක් සිදුකර ඇති බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ප්‍රකාශ කරයි. මෙම බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් සහ සිරකරුවන් 4100කට වැඩි ප්‍රමානයක් රඳවා සිටින බව ප්‍රකාශ කරන ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඊයේ (1) හවස 4.30ට පමණ

දැනට ඇතුල සන්සුන් – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත Read More »

afp 20260801 c3r8924 v1 highres srilankaprisonriotarmypolice

මහර සන්සුන් කිව්වට තවමත් වෙඩි ශබ්ද

මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඊයේ (1) හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇතැද යුද්ධ හමුදාව සහ පොලීසිය අවට සහ බන්ධනාගාරය තුළ ආරක්ෂාව තහවුරු කරමින් ඇතැයි ද කරුණු වාර්තා වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.වුට්ලර් ප්‍රකාශ කරන්නේ දැන් මහර සන්සුන් බවයි. එහෙත් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපදන

මහර සන්සුන් කිව්වට තවමත් වෙඩි ශබ්ද Read More »

shirallakthilaka hemasiri pujitha knews

පූජිත සහ හේමසිරිට ලබාදුන් මරණ දඬුවම ගැන නීතිඥ ශිරාල් ලක්තිලක කියන කතාව..!

ජූජිත් ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව පසුගිය ජූලි 31දා ලබාදුන් මරණ දණ්ඬනය පිළිබඳ නඩු තීන්දුව දෙස නීතිමය ඇසකින් බලා කළ විග්‍රහයන් විරල පසුබිමක ශිරාල් ලක්තිලක මේ පිළිබඳව කරන විග්‍රහය අප නැවත නැවතත් කියවිය යුතු විග්‍රහයක් යැයි සිතේ. එනිසා ඔහුගේ මුහුනු පොතේ පළවූ එම විග්‍රහය මෙසේ යම් සංස්කරණයකට ලක්කර පළකරන්නෙමු..! පාස්කු ප්‍රහාරයට ලක්වූ අහිංසක ජනතාව වෙනුවෙන්

පූජිත සහ හේමසිරිට ලබාදුන් මරණ දඬුවම ගැන නීතිඥ ශිරාල් ලක්තිලක කියන කතාව..! Read More »

760862174 1053803840536689 4960847881985248752 n

මුල් අවස්ථාවේ ගොඩගිය දෙවෙනි අවස්ථාවේ ගස් ගිය ; මොකද්ද මේ නඩුව

2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට පසුගිය 2026 ජූලි 31 වැනිදා කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම,

මුල් අවස්ථාවේ ගොඩගිය දෙවෙනි අවස්ථාවේ ගස් ගිය ; මොකද්ද මේ නඩුව Read More »