K News

Trending Now

K Sanjeewa

hemasiri knews web

ස්වාමීනි, මෙම තීන්දුවෙන් නිලන්ත ජයවර්ධන සහ මෛත්‍රීපාල සිරිසේන සතුටු වෙනවා ඇති – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

‘ස්වාමීනි, අද ලබා දුන් මෙම තීන්දුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වටා ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලයයි. මෙම තීන්දුව ගැන සතුටු වන පුද්ගලයින් දෙදෙනෙකු සිටිනවා. ඒ මුල සිටම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කළ නිලන්ත ජයවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන’. 2019 පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු, අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන්

ස්වාමීනි, මෙම තීන්දුවෙන් නිලන්ත ජයවර්ධන සහ මෛත්‍රීපාල සිරිසේන සතුටු වෙනවා ඇති – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු Read More »

rukantha music knews

රූකාන්තගේ ‘බඹර පහස’ ගැන සිසිර විජේතුංග කියන කතාව..!

රූකාන්ත ගුණතිලක ඇසුරු කරන්න ලැබුණේ 1986-87 කාලයේ වගේ මතකයේ හැටියට රෝහණ වීරසිංහයන්ගේ රෙකෝඩින්වලදී. ඔහු වාදක මඬුල්ලේ කීබෝඩ් වාදනය කළා. ඔහු දක්ෂයෙක් බව කවුරුත් දැනගෙන හිටියා. ඔහු ඊට පසු ස්විට්සර්ලන්තයට ගියා කියලයි මට මතක. ඊට පෙර සිටම අපේ රටේ තරුණ සංගීත ශිල්පීන් බොහොමයක්ම ස්විට්සර්ලන්තයට ගොස් සංගීත කටයුතු කළා. කෙසේ හෝ 1988 වගේ රූකාන්ත ආපහු ලංකාවට ආවා.

රූකාන්තගේ ‘බඹර පහස’ ගැන සිසිර විජේතුංග කියන කතාව..! Read More »

pujith jayasundera

හිටපු පොලිස්පති පූජිත්ට මරණ දඬුවම..!

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීම යන චෝදනාවලට වැරදිකරු වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හට මරණ දඬුවම හිමිව තිබෙනවා. බෙදුනු නඩු තීන්දුවක් ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබා දී

හිටපු පොලිස්පති පූජිත්ට මරණ දඬුවම..! Read More »

images (17)

කතා නොකර ඉන්න බැරිද? ලාල් ලාල්ගෙන් අහලා

ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම විධායක කමිටුවේ සහ ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ඩේලිමිරර් වෙත ප්‍රකාශ කරන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටින්නැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත තමාගෙන් ඉල්ලා සිටි බවයි. දශක පහකට වැඩි කාලයක් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ තමන්ට, මෙම

කතා නොකර ඉන්න බැරිද? ලාල් ලාල්ගෙන් අහලා Read More »

migrant crisis knews

සංක්‍රමණිකයෝ දහස් ගණනක් ස්පාඤ්ඤ‍යට කඩා වදිති..!

මොරොක්කෝවේ සිට පැමිණි දහස් ගණනක් වූ සංක්‍රමණිකයන් ස්පාඤ්ඤයට අයත් ‘සෙවුටා’ (Ceuta) ප්‍රදේශයේ දේශසීමා බිඳ දමමින් බලහත්කාරයෙන් ඇතුළුවීම හේතුවෙන් දේශසීමාවේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වයත් සමඟ ස්පාඤ්ඤ මොරොක්කෝ දේශසීමාව සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවත් ව්‍යාකූල තත්ත්වය අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකුවත් මියගොස් ඇති බවත් වාර්තා වෙයි. තත්ත්වය පාලනය කිරීම සඳහා

සංක්‍රමණිකයෝ දහස් ගණනක් ස්පාඤ්ඤ‍යට කඩා වදිති..! Read More »

marvin silva-knews

හිටපු ඇමැති මර්වින් අවුරුදු දෙකකින් මිලියන 600කට වැඩිය හොයලා

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා කම්කරු සහ මහජන සම්බන්ධතා අමාත්‍යවරයා සේ කටයුතු කළ අවුරුදු 2ක කාලය තුළ රුපියල් මිලියන 600කට වඩා විශාල ධනයක් අයථා ලෙස උපයාගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණය හමුවේ අනාවරණය කර ඇත. හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති අයථා වත්කම් නඩුවේ

හිටපු ඇමැති මර්වින් අවුරුදු දෙකකින් මිලියන 600කට වැඩිය හොයලා Read More »

harak kata pta knews

හරක් කටාට ත්‍රස්ත පනත බෑ

හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කළ නොහැකි බව කොළඹ මහාධිකරණය අද (30) ප්‍රකාශ කර ඇත. රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් මිදී පැනයාමට කුමන්ත්‍රනය කළැයි නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකර තිබුණ අතර

හරක් කටාට ත්‍රස්ත පනත බෑ Read More »

wild boar kfoods knews

උල් වාරා රස නොමරා..!

ඉස්සර අපේ ගම්වල තුවක්කු හැමතැනම.. නොම්බර 12, 16 තමයි තිබුණේ. ඉතිං අපිට නිතරම වල් මස් ලැබුණා. ගඟේ කොහේහරි ඉමක කොනක තැනක අරයෙක් මතුවෙනව නම් වෙඩික්කාරයෙක්ට පයිණ්ඩෙ ආවා. උන්දෑ ඉතිං උදේ රැයින් ගොහින් ගඟ ඉවුරේ කුඹුක් සෙවණක උණ සෙවණක ශාන්තව වැඩ හිටියා. මතුවෙනකොටම බුක් ගාලා, ඩෝං ගාලා ගමම දැනගත්තා. ගොන් මාළුවා, අරා වගේ ලොකු මාළු මරන්න

උල් වාරා රස නොමරා..! Read More »

lawyers protest against 22nd amendment knews

22 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව නීතිඥ ප්‍රජාව සටන අරඹයි..!

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නීතිඥ ප්‍රජාවගේ බහුතර විරෝධය මත ගෙන එන්නට නියමිත 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිවයින පුරා විසිර සිටින නීතිඥ ප්‍රජාව අද කොළඹට එකතුවී ඇත. පෙරවරු 11ට ආරම්භ කළ බවට වාර්තා වෙන මෙම රැස්වීම සඳහා අතිවිශාල නීතිඥයන් ප්‍රමානයක් සහභාගිවී ඇතැයි මේ වනවිට කරුණු වාර්තා වෙයි. මෙම රැස්වීම ආරම්භ

22 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව නීතිඥ ප්‍රජාව සටන අරඹයි..! Read More »

anura kumara judges retirement extension knews

සරත් සිල්වාගේ කාලය මතක් විය..!

දීර්ඝ කාලයක් මල්ලේ දමාගෙන අතපත ගාමින් කළ සෙල්ලම් කෙළි අවසන්ව ඇත. දැන් බල්ලා මල්ලෙන් එළියේය. පසුගිය ජූලි 27 දවසේ පැවති කැබිනට් මණ්ඩලයේදී බල්ලා නිසැකයෙන්ම එළියට පැමිණ නිදහසේ සෙල්ලම් කරන්නට විය. ඒ අනුව ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹි කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාව ආවේය. එයට අනුමැතිය ද

සරත් සිල්වාගේ කාලය මතක් විය..! Read More »