K News

Trending Now

K Sanjeewa

mahinda sajin vas knews

මහින්දට තවත් අල්ලස් චෝදනාවක්..!

ෂැංග්‍රීලා හෝටලය සඳහා ඉඩම ලබාදීමේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ඇ.ඩො.මි. 5ක අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් පිළිබඳව විමර්ශනය කරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පසුගිය 27 දා කොමිසම වෙත ගෙන්වා පැය තුනක පමණ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. ‘අල්ලසට, දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි

මහින්දට තවත් අල්ලස් චෝදනාවක්..! Read More »

mp chaminda wijesiri sentenced to prison knews

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිත් සිරගෙට..!

බදුල්ල මහාධිකරණය විසින් එම දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එකහමාරක සිර දඬුවමක් නියම කර තිබෙන බව වාර්තා වෙයි. පසුගිය 2019 පෙබරවාරි 10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී එම මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ජීප් රථයකින් බණ්ඩාරවෙල නගරයේ ගමන් කරමින් සිටියදී එහි වටරවුමක් අසලදී පොලිස් ජීප් රථයක් විසින් ඔවුන්ගේ රථය ඉස්සර කර

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිත් සිරගෙට..! Read More »

anticorruptionact knews

දූෂණ විරෝධී පනත තවත් දැඩි වෙයි..!

ජනාධිපතිවරයා විසින් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට යෝජනා කර ඇති අතර ඒ අනුව නව දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් පසුගිය 27දා ප්‍රකාශයට පත්කර ඇත. මෙම නව පනත මගින් සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට යෝජිත අතර ඒ අනුව දැනට තිබෙන යම් යම් හිඩැස් නීතිමය බාධාවන් ඉවත්වී පනත තවදුරටත් දැඩි එකක් වෙනු

දූෂණ විරෝධී පනත තවත් දැඩි වෙයි..! Read More »

22nd-amendment-sri-lanka-chief-justice-term-extension -knews

විරෝධතා ගණන් නොගනී – කෙටුම්පත ඉක්මනින්ම පාර්ලිමේන්තුවට

පසුගිය 27දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ, විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ව්‍යවස්ථා සංශෝධන පත්‍රිකාවට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙනු ඇති බවත් ඉන්පසුව එම කෙටුම්පත ඉක්මන් ක්‍රියාවලියක් තුළින් එලබෙන ඔක්තෝම්බර් මාසය වනවිට සම්මත කරගැනීම සඳහා කටයුතු කරනු ඇති බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි. ඒ අනුව ඉදිරි සති දෙකක කාලය තුළ

විරෝධතා ගණන් නොගනී – කෙටුම්පත ඉක්මනින්ම පාර්ලිමේන්තුවට Read More »

lal wijenayaka against retirement age amendment knews

මේක හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක් – ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමට ගෙන ඇති තීරණයට තමන් විරුද්ධ බව ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ප්‍රකාශ කරයි. ජනාධිපති නීතීඥයන් සහ ප්‍රවීන නීතිඥයන්ගේ මාධ්‍ය හමුවක් අද (27) පැවති අතර එයට සහභාගී වෙමින් ඒ මහතා අවධාරණය කළේ තමනුත් සිටින එන්පීපී විධායක සභාවක හෝ

මේක හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක් – ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක Read More »

judicial service association against retirement age amendment knews

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එකඟ නෑ – අධිකරණ සේවා සංගමය නැවත අවධාරණය කරයි

පසුගිය ජූලි 22 වෙනිදා අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍යවරයා වෙත ලිපියක් ලියමින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ගෙනඑන්නට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට තම සංගමය එකඟ නැති බව නැවතත් අවධාරණය කර ඇත. මහේස්ත්‍රාත්වරුන් හා දිසා අධිකරණ විනිසුරුවරුන් සාමාජිකත්වය දරන අධිකරණ විනිසුරුවරුන්ගේ විශාලතම සංගමය මෙසේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කරන්නේ, පෙර දිනකදී තම

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එකඟ නෑ – අධිකරණ සේවා සංගමය නැවත අවධාරණය කරයි Read More »

fuel crisis sri lanka knews

ආයෙත් තෙල් අර්බුදයක්…!

මැදපෙරදිග යුද තත්ත්වයත් සමග ගෝලීය තෙල් වෙළඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කරන ලද තෙල්වල මිලගණන් ඉතා ඉක්මනින් ඉහළ යමින් තිබෙන පසුබිම තුළ සහ දැනට පවතින වියලි කාලගුණ තත්ත්වය වැනි හේතු නිසා නැවතත් ඉන්ධන අර්බුදයක පෙරනිමිති පහළ වී ඇතැයි ද ඒ අනුව මෙම නව අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ඉක්මනින් සාකච්ඡාවක් ලබාදෙන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද ලංකා ඛනිජ

ආයෙත් තෙල් අර්බුදයක්…! Read More »

the truth about red meat & dairy industry in sri lanka knews

රතුමස් පරිභෝජනය අධෛර්යමත් කළොත් මොකද වෙන්නේ?

පසුගිය දවසක මරණයට කැපවූ අහිංසක ගවයෙකුට යළි ජීවය ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගත්තා. අපි හැවෝම මේක අගය කරනවා. සතෙකුට ජීවත් වෙන්න නිදහස දෙනවා කියන්නේ කොච්චර දෙයක් ද?. මේක සංවේදී අවස්ථාවක්. ඒත් අපි පුද්ගලිකව මෙහෙම දේවල් කළත් අමාත්‍යාංශ මට්ටමින් රාජ්‍ය මට්ටමින් මෙහෙම දේවල් කරන්න පුළුවන් ද? ඒක ජාතියේම පෝෂණයට සහ ජාතියේම අනාගතයට බලපාන්නේ නැතිද? ශ්‍රී ලංකාවේ

රතුමස් පරිභෝජනය අධෛර්යමත් කළොත් මොකද වෙන්නේ? Read More »

samanala kanda knews

හිමගිර පාමුල

ගස් අතු ඉති සිරි සිරියක පැටලිලා. කඩේ පියැස්සෙන් බිමට විසි කරන වැසි දිය පුංචි දිය සීරා​වක පැටලිලා… ගඟ හොයනවා. ඈතින් හිමගිර වසාගත්ත සුදු වළාකුළු වැස්ස වලාහක දෙවියන්ට තව තවත් ඇරයුම් කරනවා. දෙවියන්ගේ රටේ හැටි ඔහොම තමයි. හැමදාම වැස්ස. වැස්සට කට බලියන් ඉන්න මා දිහා බලාගෙන කඩේ පැත්තක කහට උගුරක් බොන ගැමියෙක් කියනවා. රත්නපුරේ වැස්සයි පොඩි

හිමගිර පාමුල Read More »

cbsl warnings on illegal financial institutions knews

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ පුත් බාලුගේ වගකීම් විරහිත හැසිරීමත්, ඩොක්ටර් පාල්ගේ බලපෑමත් සමඟ ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙයි. බොහෝ තැන්පතුකරුවන් එකවර තම මුදල් ආපසු ඉල්ලා සිටින විට, එම ඉල්ලීම් සපුරාලීමට මාර්ගයියා

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය Read More »