කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි
සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයිද වාර්තා වෙයි. ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා තම ඉල්ලා අස්වීම සිය එක්ස් ගිණුම හරහා ප්‍රකාශයට පත් කර තිබුණ අතර ඊට ප්‍රතිචාර දක්වමින් කැරපොත්තන්ගේ ජනතා පක්ෂය
කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි Read More »











