K News

Trending Now

K Sanjeewa

liquor companies tax arrears knews

රජයට බදු නොගෙවූ අරක්කු සමාගම්වලට නඩු දානවා – නීතිපති

මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් ගෙවිය යුතු හිඟ බදු මුදල් රුපියල් බිලියන 6කටවඩා වැඩි මුදල අයකර ගැනීම සඳහා දිසා අධිකරණයේ නඩු පවරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද(20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. රජයට අයවිය යුතු රුපියල් බිලියන 6කට අධික බදු මුදල් ප්‍රමානයක්, අරක්කු සමාගම් විසින් නොගෙවා සිටීමට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයින් 17 දෙනෙකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක්

රජයට බදු නොගෙවූ අරක්කු සමාගම්වලට නඩු දානවා – නීතිපති Read More »

gender transition knews

ලිංගිකත්වය වෙනස් කරන්න ඉඩ දෙන චක්‍රලේඛවට අභියෝග කළ පෙත්සම වීසිවෙයි..!

වෛද්‍යමය ක්‍රියාවලියක් හරහා පුද්ගලයන්ට තම ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට අවසර දෙන රජයේ චක්‍රලේඛවල නීත්‍යානුකූලභාවයට අභියෝග කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා ඇත. විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන්

ලිංගිකත්වය වෙනස් කරන්න ඉඩ දෙන චක්‍රලේඛවට අභියෝග කළ පෙත්සම වීසිවෙයි..! Read More »

fifa final knews

ෆෙරන් ටොරස්ගේ රන් ගෝලයෙන් ස්පාඤ්ඤය ජය තහවුරු වෙයි..!

ෆෙරන් ටොරස් 106 වෙනි මිනිත්තුවේ ගහපු ගෝලයත් එක්ක, නිව්යෝර්ක් නිව් ජර්සි ක්‍රීඩාංගනයේ පසුගිය 20වෙනිදා උදේ පැවති, ෆීෆා ලෝක කුසලාන අවසන් මහා තරගයේදී, ලුයිස් ඩි ලා ෆුවෙන්ටේගේ ස්පාඤ්ඤ කණ්ඩායම ආර්ජන්ටිනාව 1-0 ක් ලෙස පරාජය කරමින්, පාපන්දු ඉතිහාසයේ දෙවන වරටත් ලෝක ශූරයන් බවට පත්වුණා. ‘ඒ ගෝලය ගැහුවේ මිලියන 47ක අපේ රටේ මිනිස්සු වෙනුවෙන්. මම එහෙමයි හිතන්නේ’ 2026

ෆෙරන් ටොරස්ගේ රන් ගෝලයෙන් ස්පාඤ්ඤය ජය තහවුරු වෙයි..! Read More »

final knews

තව පොඩි වෙලාවයි කවුරු දිනයිද?

2026 ෆීෆා ලෝක කුසලාන අවසන් මහා තරගය පටන්ගන්න ඔන්න මෙන්න කවුරු දිනයිද කියලා සංඛ්‍යා දත්ත ආශ්‍රයෙන් බලමු.. මුලින්ම කියන්න ඕනෑ මම නම් හිතන්නේ මේක ස්පාඤ්ඤයට ලේසි තරගයක් වෙයි කියලා. ඔවුන් මේක ලේසියෙන්ම ජයග්‍රහනය කරයි. ඒක තමයි මගේ සිතුවිල්ල. ඒත් සංඛ්‍යා දත්ත කියන කතාව මොකද්ද? ආජන්ටිනාව දිහා බැලුවාම ඔවුන්ගේ පාපන්දු දෙවියෝ මෙසී තමයි ලොකුම බලාපොරොත්තුව. මෙසේ

තව පොඩි වෙලාවයි කවුරු දිනයිද? Read More »

k foods

සපරුන්ගේ කැලේ කොළේ කෑම ආලේ..!

කැලේ කොළේ මාළුව ඕසෙට කන ජාතියක් ඉන්නෝ නම් මේ ලංකාවේ.. ඒ සපරුන් තමයි. සපරගමුවේ මිනිස්සු තරම් කැලෙන් අහුලන් කාපු ජාතියක් තවමත් කන ජාතියක් මේ සිරි ලංකාවේ නැතුව ඇති. ඉතිං මේ කියන්න යන්නේ දැනටත් කාටහරි ඕනෑ නම් කැලේ ගිහින් හොයං කන්න පුළුවන් කෑම ජාති ටිකක්. සපරගමුව කියලා කියන්නේ ඉතිං වගුරක් නෙව. වගුරට උඩින් බලාගෙන කොකං පාගෙන

සපරුන්ගේ කැලේ කොළේ කෑම ආලේ..! Read More »

football fifa 2026 knews saka

ගෝල වැස්සක් සමඟ එංගලන්තය තෙවන ස්ථානය දිනයි..!

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය තෝරා ගැනීමේ තීරණාත්මක තරගය අතිශය උද්වේගකර අයුරින් අද උදෑසන නිමාවට පත්වුණේ ප්‍රබල ප්‍රංශ කණ්ඩායම ගෝල 6ට 4ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ තෙවන ස්ථානය එංගලන්තයට හිමිකර දෙමින්. මෙම තරගයේදී දෙපිලෙන්ම සම්පූර්ණ ගෝල 10ක් වාර්තා වීම පාපන්දු ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි. තරගයේ ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ එංගලන්ත

ගෝල වැස්සක් සමඟ එංගලන්තය තෙවන ස්ථානය දිනයි..! Read More »

spain football politics catalonia messi knews 1

‘මෙවර අවසන් තරඟයේ ලස්සන’ මේඩ් බයි ලා මසියා..!

2010යට පස්සේ මනරම් ස්පාඤ්ඤ පාපන්දුව ආයෙත් ෆිෆා ලෝක කුසලානයක අවසන් තරඟයට ඇවිත්. 2010 ලංදේසීන් එක්ක ගහපු තරඟය වගේම මේකත් ඔවුන් ජයග්‍රහනයෙන්ම අවසන් කරාවිය කියලා හිතෙනවා. ෆිෆා පටන්ගන්නකොටම ගොඩාක් අය කිව්වේ මේ පාර කුසලානය අරගෙන යන්නේ ස්පාඤ්ඤය තමයි කියලා. ඒත් ඉතිං ඔවුන්ගේ මුල් තරඟ රටාව දිහා බැලුවාම හැවෝටම කුහුලක් ඇතිවුණා මුන්ට මේ පාර කප් එක ගන්න

‘මෙවර අවසන් තරඟයේ ලස්සන’ මේඩ් බයි ලා මසියා..! Read More »

mathale samuha miniwala knews

මාතලේට යුක්තිය හිමි නැද්ද?

2013 වසරේ මාතලේ මහ රෝහලේ ජීවවායු ඒකකයේ ඉදිකිරීමක් සඳහා පොළොව කැණීමේදී මිනිස් අස්ථි කොටස් හමුවුණා. එහි අවම වශයෙන් පුද්ගලයන් 154 දෙනෙකුගේ සිරුරු කොටස් තිබෙන බව සොයා ගැනුණා. එම සිරුරු ගෞරවනීය ලෙස වළදමා නොතිබීමත්, මිනීපෙට්ටි නෂ්ටාවශේෂ හෝ අවමංගල චාරිත්‍රවලට සම්බන්ධ කිසිවක් හමුනොවීමත් නිසා මේ ඇත්තේ ඝාතනය කොට සමූහ වශයෙන් වළදැමීමක සාක්ෂි බව තහවුරු වුණා. රාජපක්ෂ පාලන

මාතලේට යුක්තිය හිමි නැද්ද? Read More »

us iran war knews

ට්‍රම්ප් යුද්ධය දැඩිකරයි – ඉරානයේ පාලම් කුළුණු බලාගාර ඇමරිකානු ඉලක්ක වෙයි

අද 17 වෙනිදා සිකුරාදා උදෑසන සිට ඇමරිකා එක්සත් ජනපද හමුදාව විසින් ඉරානයට එරෙහිව එල්ලකර ගුවන් ප්‍රහාර දැඩි කර ඇතැයි වාර්තා වෙන අතර ඒ අනුව මෙම නව ප්‍රහාර මාලාව ඉරානයේ අතිශ්‍ය වැදගත් යටිතල පහසුකම් ඉලක්කර කර ඇත. මේ අනුව දකුණු දිග හෝමොස්ගාන් පළාතේ බන්දාර් ඛමීර් නගරයේ පාලම් වෙත ප්‍රහාර එල්ල කළ ඇමරිකානු හමුදාව එමගින් ඉරානයේ ප්‍රධානතම

ට්‍රම්ප් යුද්ධය දැඩිකරයි – ඉරානයේ පාලම් කුළුණු බලාගාර ඇමරිකානු ඉලක්ක වෙයි Read More »