හිටපු පොලිස්පති වෙඩි ප්‍රහාරයකින් මරුට | සියදිවි නසාගත්තා දැයි සැක..!
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න තලාහේනේ ඔහුගේ නිවසේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල සහිතව සොයාගත් බව සහ මෙය සියදිවි හානිකර ගැනීමක් විය හැකි බවට සැකයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් ප්‍රකාශ කරයි. ඒ අනුව වයස 63ක් වන හිටපු පොලිස්පතිවරයා මියගොස් ඇත්තේ තම සේවා ගිනිඅවියෙන් සිදුවූ මාරාන්තික වෙඩි වැදීමක් නිසා බව වාර්තා වෙන අතර, මේවනවිට
හිටපු පොලිස්පති වෙඩි ප්‍රහාරයකින් මරුට | සියදිවි නසාගත්තා දැයි සැක..! Read More »











