හම්බන්තොටත් ගොවි විරෝධතා ඇවිලේ..!
තමන්ගේ වී අස්වැන්නට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා කිරිඳිඔය ඒකාබද්ධ ගොවි ව්‍යාපාරයේ සංවිධාන 62ක ගොවි නියෝජිතයින් විශාල පිරිසක් අද (13) වීරවිල මංසන්ධියට එකතුව රජයට සිය විරෝධය දක්වනු ලැබීය. මෙම විරෝධතාවට එකතුවූ ගොවියෝ මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 120ක් පමණ පිරිවැයක් දරන්න වෙන පසුබිමක, වී කිලෝවක මිල රුපියල් 85ත් 90ත්
හම්බන්තොටත් ගොවි විරෝධතා ඇවිලේ..! Read More »











