කොළඹ වරායේ දැවැන්ත චීන ආයෝජනය නතර කළේ ඇයි?
කොළඹ වරායේ ඉදි කිරීමට සැලසුම් කර තිබූ දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්‍යස්ථානය (South Asia Commercial and Logistics Hub — SACLH) නම් දැවැන්ත ආයෝජන ව්‍යාපෘතිය අවසන් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය එකඟ වී තිබීම පිළිබඳව පසුගිය දින කිහිපය තුළ විශාල කතාබහක් සමාජයේ ඇතිවිය. මේ පිළිබඳව කැබිනට් ප්‍රකාශකවරයාගෙන් මාධ්‍යවේදීන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින විට අමාත්‍යවරයා ප්‍රකාශ
කොළඹ වරායේ දැවැන්ත චීන ආයෝජනය නතර කළේ ඇයි? Read More »











