K News

Trending Now

K Sanjeewa

siwarasha anojan knews

බන්ධනාගාරයේදී ප්‍රහාරයට ලක්වූ සිවරාසා අනෝජන්..!

සෞදි අරාබියේ මරණ දණ්ඩනයට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයෙකු වන සිවරාසා අනුජන්, තමන්ට බන්ධනාගාරය තුළදී තියුණු ආයුධයකින් පහර දී ඇති බව සිය පවුලේ අයට පවසා ඇතැයි, ඔහුගේ ඥාතීන් සමඟ සමීපව කටයුතු කරන සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් පැවසීය. සෞදි බන්ධනාගාර බලධාරීන්ගෙන් ලැබුණු තොරතුරු මත පදනම්ව ශ්‍රී ලංකා රජය බදාදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, ඔහුගේ තුවාල වෙනත්

බන්ධනාගාරයේදී ප්‍රහාරයට ලක්වූ සිවරාසා අනෝජන්..! Read More »

navanethem navi pillay knews

නොබෙල් සාම ත්‍යාගය හිමිවූ අපිට කොටි ධේනුවක් වූ නවි පිල්ලේ..!

ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසන් මාස කිහිපය පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීම හේතුවෙන් යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනතාවගේ කැපී පෙනෙන චරිතයක් මෙන්ම රාජපක්ෂ රජයේ ඉලක්කයක් බවට පත් වූ දකුණු අප්‍රිකානු නීතිවේදිනී නවනිදම් පිල්ලේට සිකුරාදා නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී. නෝර්වීජියානු නොබෙල් කමිටුව පැවසුවේ, ‘නවි’ යනුවෙන් හැඳින්වෙන 85 හැවිරිදි පිල්ලේ මහත්මියට මෙම ගෞරවය පුද කරන්නේ, “වඩාත්

නොබෙල් සාම ත්‍යාගය හිමිවූ අපිට කොටි ධේනුවක් වූ නවි පිල්ලේ..! Read More »

gunshot 20261009 101336 0000

අදත් වෙඩි තැබීමක් අයෙක් මරුට…!

කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට අද (9) උදෑසන වෙඩිතැබීමක් සිදුව ඇති අතර එහිදී එක් අයෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි. මෙසේ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ අවන්හලේ හිමිකරු බවට වාර්තා වෙන අතර ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇතයි පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය. වෙඩික්කරුවන් යතුරු පැදියකින් පැමිණි ඇති අතර ඔවුන් සොයාගැනීම සඳහා කළුතර දකුණ පොලීසිය විමර්ශනයන් ආරම්භ කර ඇත.

අදත් වෙඩි තැබීමක් අයෙක් මරුට…! Read More »

prasident news knews

නීති සංශෝධනයට ජනපති අනුරගෙන් කමිටුවක්…!

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් එම කමිටුව පත් කරන

නීති සංශෝධනයට ජනපති අනුරගෙන් කමිටුවක්…! Read More »

shiranthi rajapaksha knews

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම හරහා දූෂණය යන වරද මෙන්ම පොදු දේපළ පනත යටතට වැටෙන වැරදි සිදුකළා යැයි චෝදනා මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට Read More »

beheth higai knews

ඖෂධ ගන්න සල්ලි නැතුව මනුස්සයෙක් මැරෙනවා නම් ඒක කොයිතරම් ඛේදවාචකයක්ද?

ඒත් මාධ්‍ය හමුවේදී නලින්ද සුපුරුදු පරිදි බොරු කිව්වා. පිළිකා රෝහලේ බල නහර කපාගන්න බැරි කමට බොරු කියනවා. කෙහෙළිය පවා ඒ කාලේ මාධ්‍ය සාකච්ඡාවල බොරු කිව්වා. අපිට තර්ජන කළා. ස්වභාවධර්මය අද කෙහෙළියට දඬුවම් දෙනවා. තීන්දුව එනවා තව සති කීපයකින්. මහ පොළොවේ මිනිසුන්ගේ වේදනාව ඒ බොරු වලින් වහන්න බෑ. ඖෂධ නැති නිසා ලක්ෂ ගණනක් වියදම් කරන පිළිකා

ඖෂධ ගන්න සල්ලි නැතුව මනුස්සයෙක් මැරෙනවා නම් ඒක කොයිතරම් ඛේදවාචකයක්ද? Read More »

vehicle knews

ආනයන සීමා ඉවත් කළාට පස්සේ ඩොලර් බිලියන 3.8ක වාහන ගෙනල්ලා

2024 වසරේදී වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8ක පමණ වටිනාකමකින් යුත් වාහන ලක්ෂ 8කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පසුගිය 6දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ, 2024 සහ 2025 යන වසර වලදී ඩොලර් බිලියන 1.9 ක ණයවර

ආනයන සීමා ඉවත් කළාට පස්සේ ඩොලර් බිලියන 3.8ක වාහන ගෙනල්ලා Read More »

sialiya piris knews

කමිටුවට නොදන්වා PSTA පනත වෙනස් කරලා – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයෙකු ලෙස, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වා දීමට යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය සුරැකීමේ පනත (PSTA) පිළිබඳ කමිටුවේ සාමාජිකයෙකු ලෙස මම කටයුතු කළෙමි. එහිදී බහුතරයේ වාර්තාවේ සඳහන් වූ කරුණු තුනක් සම්බන්ධයෙන් මම එකඟ නොවූයෙමි. එනම්; ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම (මාගේ මතය අනුව එය ඉතා පුළුල් වන අතර බලධාරීන් විසින් එය අනිසි ලෙස

කමිටුවට නොදන්වා PSTA පනත වෙනස් කරලා – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් Read More »

siwarasha anojan knews

අනෝජන් සිවරාසාට මොකක් වෙයිද?

මුහම්මද් නබිනායකතුමාට අපහාස වන ආකාරයේ Facebook සටහනක් පළ කළ බවට චෝදනා ලබා සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් මේ වනවිට නවතම තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඔහු සෞදි බන්ධනාගාරයේ සිටියදී අනෙකුත් සිරකරුවන්ගේ පහරදීමකට ලක්ව හිසට තුවාල ලබා ඇති බවට ඔහුගේ පවුලට සහාය වන සමාජ ක්‍රියාකාරිකයෙකු වන රාජ්කුමාර් රජීව්කාන්ත් ප්‍රකාශ

අනෝජන් සිවරාසාට මොකක් වෙයිද? Read More »

suresh salei knews

සලේ නැවත සීඅයිඩී භාරයට..!

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේහට දැන් රෝහලෙන් පිටව යා හැකි බව, කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දස දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කමිටුවක් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත දැනුම් දී ඇතැයි ද ඒ අනුව ඔහු නැවතත් සීඅයිඩී භාරයට ගන්නා බව නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර්

සලේ නැවත සීඅයිඩී භාරයට..! Read More »