K News

Trending Now

K Sanjeewa

galagodaaththe knews

ඥානසාර හිමි ගැන මගේ අසම්පූර්ණ සටහන..!

ඥානසාර සහ සහරාන් කියන්නේ සොහොයුරන් දෙදෙනෙක්. ඔවුන්ට උපත දුන්න ගර්භාෂය එකයි. යුද්ධය ජයග්‍රහණය කරන්න සිංහලයෝ කරපු ගොඩක් දේවල් තිබ්බා. එල්ටීටීඊය යුද්ධයෙන් පරාජය වුණත්, ඔවුනුත් යුද්ධය ජයග්‍රහණය කරලා ඊළම දිනාගන්න ගොඩක් දේවල් කළා. ඔවුන් අද පරාජිතයෝ නිසා අපිට වැඩි වශයෙන් කතා කරන්න වෙන්නේ සිංහලයන්ගේ පැත්ත ගැන. ඉතින් සහරාන් සහ ඥානසාර කියලා කියන්නේ යුද්ධයෙන් උපන් දරුවෝ දෙන්නෙක්.

ඥානසාර හිමි ගැන මගේ අසම්පූර්ණ සටහන..! Read More »

cabs1000 knews

ආණ්ඩුව ඩීසල් ඩබල් කැබ් 1000ක් ගන්න යන්නේ පැලවත්තට දෙන්නද?

රජය විසින් බ්‍රෑන්ඩ්නිව් ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් (ඔටෝමැටික්-ට්‍රාන්ස්මිෂන්) සහිත, රෝද හතරටම බලය සැපයෙන ෆෝවීල් ඩ්‍රයිව් ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවා ඇත. මෙම ටෙන්ඩරය සැප්තැම්බර් 29 වන දින ප්‍රචාරය කරන ලද අතර, එය අවසන් වන දිනය 2026 ඔක්තෝබර් 22 වේ. ප්‍රසම්පාදන ආයතනය වන්නේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වන අතර, එම

ආණ්ඩුව ඩීසල් ඩබල් කැබ් 1000ක් ගන්න යන්නේ පැලවත්තට දෙන්නද? Read More »

ඥානසාර හිමිගේ වසර 6ක සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණ නියෝගය

ඥානසාර හිමි යළි සිරගෙට…!

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපති සමාව අහිමි කළ පසුව ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අදාළ වසර 6ක සිරදඬුවමේ ඉතිරි කාලය අද සිට ක්‍රියාත්මක කරන්නැයි අභියාචනාධිකරණය නියෝග කරයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපති සමාව අහිමි කළ වහාම එම තීන්දුව ක්‍රියාත්මක විය යුතු වුවත් එය සිදු නොවුණු අතර, පසුව උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කළේය. ඒ අනුව පසුගියදා පොලිසිය

ඥානසාර හිමි යළි සිරගෙට…! Read More »

2026 දෙවන කාර්තුවේ ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 4% දක්වා ඉහළ යාම

ශ්‍රී ලංකාවේ විරැකියාව 4% දක්වා ඉහළට – තරුණයන්ට රැකියා අභියෝගයක්

2026 වර්ෂයේ දෙවන කාර්තුව වනවිට ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 4% දක්වා ඉහළ ගොස් ඇති බවත් රැකියා සොයා ගැනීමේදී තරුණ ප්‍රජාව දැඩි අභියෝගයකට මුහුණ දෙමින් සිටින බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවලින් ප්‍රකාශ වෙයි. මෙය 2025 දෙවන කාර්තුවේ වාර්තා වූ 3.8% ක සහ මෙම වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ 3.7% ක විරැකියා අනුපාතයට වඩා ඉහළ අගයක්

ශ්‍රී ලංකාවේ විරැකියාව 4% දක්වා ඉහළට – තරුණයන්ට රැකියා අභියෝගයක් Read More »

osu higai knews

ඖෂධ හිඟයට විසඳුම් නැතිනම් නලින්ද ජයතිස්ස ඉල්ලා අස්විය යුතුයි

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත්වූ පසුව රට තුළ පැවති ඖෂධ හිඟය බරපතළ තත්ත්වයට පත්විය. ඒ සඳහා ආණ්ඩුවට තවමත් නිසි පිළිතුරක් සොයාගත නොහැකිව ඇත. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කටමැත දොඩන්නට දක්ෂයෙක් වුණත් සෞඛ්‍ය පරිපාලනයේදී කුඩා මිනිසෙක් බව එන්න එන්නම පෙන්වමින් සිටියි. පසුගිය රජයන් කාලයේ ඇරඹි සංවර්ධන වැඩසටහන් නව නාමපුවරු යටතේ කරගෙන යනවාට අමතරව සෞඛ්‍ය

ඖෂධ හිඟයට විසඳුම් නැතිනම් නලින්ද ජයතිස්ස ඉල්ලා අස්විය යුතුයි Read More »

jana aragala viyaparaya knews

බදු බරට එරෙහි සටන අද

ජනතාව මත පටවා ඇති අධික බදු බරට විරෝධය දක්වා අද (3) දහවල් 12ට බොරැල්ල කැම්බල් පිටියෙන් දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරන බව ජන අරගල ව්‍යාපාරය ප්‍රකාශ කරයි. මෙම විරෝධතාවය පිළිබඳව අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ ප්‍රකාශ කළේ, කන බත් පතට බදු ගහන්නේ නෑ කියලා බලය ගත්තත් වර්තමාන ආණ්ඩුව අද හාල් ඇටේ,

බදු බරට එරෙහි සටන අද Read More »

iranian oil tankers sri lanka us sanctions 1 knews

ශ්‍රී ලංකා මුහුදේ සිරවූ ඉරාන තෙල් නැව් 20ක් නිසා ඇමරිකානු සම්බාධක වැටෙයිද?

අපගේ මෙම ලිපියට මූලාශ්‍ර වන වෝල් ස්ට්‍රීට් ජර්නලය පසුගිය ඔක්තෝබර් 1දා පළ කළ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළට ආසන්න ජාත්‍යන්තර මුහුදේ ඉරාන තෙල් නැව් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්ධන, ආහාර සහ පිරිසිදු ජලය හිඟවීමේ තත්ත්වයකට පත්ව ඇත. එම වාර්තාවට අනුව මෙසේ ලංකා මුහුදු සීමාවට ආසන්නයේ නැංගුරම් ලාගෙන සිටින ඉරාන තෙල් නැව් නිසා අප රටට විශාල

ශ්‍රී ලංකා මුහුදේ සිරවූ ඉරාන තෙල් නැව් 20ක් නිසා ඇමරිකානු සම්බාධක වැටෙයිද? Read More »

patali champika knews

ඉන්ධන මිල සූත්‍රය වහාම රටට කියන්න – පාඨලී

වර්තමානයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරනු ලබන මිල ගණන් සහ සිංගප්පූරුවෙන් ආනයනය කරනු ලබන මිල අතර විශාල පරතරයක් තිබෙන බැවින් මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, බස් හිමියන් ඇතුළු සමස්ත ජනතාවගේ දැනගැනීම පිණිස ඉන්ධන මිල සූත්‍රය (මිල හැදෙන හැටි) වහාම රටට හෙළි කරන්න යැයි හිටපු බලශක්ති අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. සිය ෆේස්බුක් ගිණුමේ

ඉන්ධන මිල සූත්‍රය වහාම රටට කියන්න – පාඨලී Read More »

swetlana alexievich knews

“නූතන ශිෂ්ටාචාරයේ ‘බල වන්දනාව’ කෙතරම් භයංකර ද?” – ස්වෙත්ලානා ඇලෙක්සියෙවිච්

1986 අප්‍රියෙල් මස 26 වැනිදා ‍චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය තුළ ලෝක ඉතිහාසයේ එතෙක් නොවූ විරූ දැවැන්තම න්‍යෂ්ටික ප්‍රතික්‍රියක අනතුර සිදු වූ අතර, චර්නොබිල් මෙන්ම යු‍රෝපයේ හතරෙන් තුනක තරම් පැතිරුණු විශාල ප්‍රදේශයක වායු ගෝලය දූෂණය වීමට එය හේතුවක් විය. ‘වොයිසස් ඔෆ් චර්නොබිල් ’ (Voices of Chernobyl) යනු එම ඛේදවාචකයට මුහුණ දුන් සාමාන්‍ය මිනිසුන්ගේ කතාව කියා පාන කෘතියකි.

“නූතන ශිෂ්ටාචාරයේ ‘බල වන්දනාව’ කෙතරම් භයංකර ද?” – ස්වෙත්ලානා ඇලෙක්සියෙවිච් Read More »

akalhi marutha knews

අකල්හි මාරුත සහ කඳුකරයන්ගේ ජීවිත

‘ආදර රත්නේ’ කෙටිකතා සංග්‍රහයෙන් නිර්මාණ දිවිය ඇරඹි ලසන්ත ද සිල්වා, ඌව පළාතේ බදුල්ලේ උපන්, ප්‍රජා පාදක සන්නිවේදනය පිළිබඳ විශේෂඥතා සහිත ජ​නමාධ්‍යකරුවෙකි. ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශිත ‘අගත අනගත’ සහ ඉන්පසු රචිත ‘කඳුළු එක්ක චියර්ස්’ යන නවකතාවලට පසුව ඔහු අතින් ලියවෙන තෙවැනි නවකතාව ‘අකල්හි මාරුත’ යි. කථා පුවතේ හරය ‘අකල්හි මාරුත’ යනු ශ්‍රී ලංකාවේ කඳුකර

අකල්හි මාරුත සහ කඳුකරයන්ගේ ජීවිත Read More »