K News

Trending Now

K Sanjeewa

maithree gunarathna knews

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට මොකද්ද මේ කරන්න හදන්නේ?

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සුගීෂ්වර බණ්ඩාර හට ඇප නොදුන්නා යැයි කියා ඔහුගේ නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කොට ඇති බවත්, ඒ අනුව ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත්, ඊට අදාළව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් යොමු කර ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම පාදක කරගනිමින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට මොකද්ද මේ කරන්න හදන්නේ? Read More »

imf sri lanka knews

නව වැඩසටහනක් ගැන සාකච්ඡා නෑ තියෙන වැඩේ හරියට ඉවරකරන එකයි බලාපොරොත්තුව – IMF

තම සංවිධානයේ මූලික ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ වත්මන් වැඩසටහන එහි අවසන් අදියර දක්වා සාර්ථකව ර්සේැග්ෙන යාම බවත්, නව වැඩසටහනක් සඳහා යම් ඉල්ලීමක් රජය පැත්තෙන් ලැබෙන්නේ නම්, එය සලකා බලනු ලබන්නේ සාර්ව ආර්ථික ස්ථායීතාව සහ ගෙවුම් ශේෂයේ අවශ්‍යතාවය තක්සේරු කිරීමෙන් පසුව පමණක් බවත් අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කලැයි ඩේලි මිරර් වාර්තා කරයි. ජාත්‍යන්තර මූල්‍ය

නව වැඩසටහනක් ගැන සාකච්ඡා නෑ තියෙන වැඩේ හරියට ඉවරකරන එකයි බලාපොරොත්තුව – IMF Read More »

music rights sri lanka knews

ACPOSL අඩියක් පස්සට ගත්තේ ඇයි?

ශ්‍රී ලංකාවේ මංගල උත්සව, පෞද්ගලික උත්සව සහ ඩීජේ වැඩසටහන්වල සංගීතය භාවිත කිරීම සඳහා හඳුන්වා දුන් නව කොපිරයිට් බලපත්‍ර ක්‍රමය සම්බන්ධයෙන් පසුගිය සති දෙක තුළ මතුවූ මහජන විරෝධය දැන් තවත් වැදගත් තැනකට පැමිණ තිබේ. ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ හා ප්‍රකාශකයන්ගේ සංගමය හෙවත් ඒසීපීඕඑස්එල් ආයතනය සැප්තැම්බර් 27 වනදා මංගල උත්සව, පෞද්ගලික සාද සහ ඩීජේ වැඩසටහන් සඳහා අදාළ බලපත්‍ර

ACPOSL අඩියක් පස්සට ගත්තේ ඇයි? Read More »

anura kumara disanayaka knews

ජනාධිපතිතුමා දන්න, නොදන්න “බීජ”

පසුගිය දවසක ජනාධිපතිතුමා පොළොන්නරුවේ ගොවි රැළියක් අමතා විශේෂ කතාවක් කළා. පැයක පමණ කාලයක් කළ එම කතාවේ විනාඩි දෙක තුනක් බීජ වෙනුවෙන් කතා කළා. මේ ඒ කොටසයි; “ඊළඟට ගොවි ජනතාවට ප්‍රධාන දේ තමයි බීජ. අපි දන්නවා අපිට විශාල බීජ විවිධත්වයක් තිබුණු රටක්. විවිධ වර්ගයේ බීජ තිබුණා. වට්ටක්කා ගත්තොත් ප්‍රභේද ගණනාවක් තිබුණා. වැටකොළු ගත්තොත් ප්‍රභේද ගණනාවක් තිබුණා.

ජනාධිපතිතුමා දන්න, නොදන්න “බීජ” Read More »

sri lanka easter attacks knews

ශ්‍රී ලංකාව තවමත් ඉස්ලාමීය මූලධර්මවාදී අන්තරායෙන් මිදී නැත..!

2012 අප්‍රේල් මාසයේදී, එනම් පාස්කු ඉරිදා ලේ වැගිරීමට වසර හතකට පෙර, ශ්‍රී ලංකාවේ මඩකලපුව නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික මහත්මා ගාන්ධි පිළිමයකට හානි කරන ලදී. එය ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු ගාන්ධි පිළිමය විය. 2012 වසරේදී සහ ඊට පසු වසරවලදී නැගෙනහිර ශ්‍රී ලංකාවේ විනාශ කරන ලද පිළිම කිහිපයකින් එකක් වූයේ එම පිළිමයයි. අනෙකුත් පිළිම අතරට ස්වාමි විවේකානන්ද,

ශ්‍රී ලංකාව තවමත් ඉස්ලාමීය මූලධර්මවාදී අන්තරායෙන් මිදී නැත..! Read More »

under world sri lanka knews

රටට සුබයි, මහමඟ මරණ දඬුවම ක්‍රියාත්මකයි..!

ගාල්ල, බද්දේගම පොලිස් වසමේ හල්පතොට ප්‍රදේශයේදී පසුගිය සැප්තැම්බර් 27 දින උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සුවිශේෂීය. ත්‍රිරෝද රථයක් පසුපස හඹා ආ මෝටර් රථයක් එම ත්‍රිරෝද රථය මඟ හරස් කර නතර කළේය. ඉන්පසුව මෝටර් රථයෙන් බිමට බැස්ස වෙඩික්කරු දිගට හරහට වෙඩි තැබූ අතර ත්‍රිරෝද රථය පැදගෙන ආ තරුණයා එතැනම ජීවිතක්ෂයට පත්විය. තවත් කාන්තාවක් මරු විකලෙන් දුවගෙන

රටට සුබයි, මහමඟ මරණ දඬුවම ක්‍රියාත්මකයි..! Read More »

22 knewa

ජනතාව එපා කී 22 සම්මතයි..!

නීතිඥ ප්‍රජාව සහ ප්‍රජාතන්ත්‍රවාදයට කැමති ජනතාව විසින් සිය විරෝධය දිගින් දිගටම පෙන්නූ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත, ආණ්ඩුව විසින් තුනෙන් දෙකක බහුතර බලයෙන් සම්මත කරගනී. මෙහිදී මන්ත්‍රීවරුන් 158 දෙනෙක් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය ඡන්දය ලබාදුන් අතර මන්ත්‍රීවරුන් 63 දෙනෙක් විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ජනතාව එපා කී 22 සම්මතයි..! Read More »

22 knews-sjb

22ට එරෙහිව විශාල ජනතාවක් වැස්සත් නොතකා පාර්ලිමේන්තුව ඉදිරියට

සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ 22ට එරෙහි 24 විරෝධතාවයට අයහපත් කාලගුණ තත්ත්වයත් නොතකා විශාල ජනතාවක් සහභාගි වී ඇතැයි වාර්තා වෙයි. අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි කර, ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර දමා රට ඒකාධිපති ක්‍රමයකට රැගෙන යන්නට වර්තමාන පාලකයින් උත්සාහ ගනිමින් ඇතැයි මෙයට සහභාගි වූ සජබ ප්‍රබලයන් පැවසීය. ඔවුන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ අද සහ හෙට විවාදයට ගෙන

22ට එරෙහිව විශාල ජනතාවක් වැස්සත් නොතකා පාර්ලිමේන්තුව ඉදිරියට Read More »

mp shanakiyan rasamanickam knews

ශිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීම ගැන කතා කරන්න රාසමාණික්කම් ජනපතිගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලයි

සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දී සිටින 26 හැවිරිදි ශිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීම සහ ඔහුව නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ හදිසි හමුවක් ඉල්ලා ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය නිල වශයෙන් ලිපියක් යොමු කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ශානක්‍යන් රාසමාණික්කම් ප්‍රකාශ කරයි.

ශිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීම ගැන කතා කරන්න රාසමාණික්කම් ජනපතිගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලයි Read More »

22 news knews 1

අධිකරණයේ ස්වාධීනත්වය කෙළසන 22, අද විවාදයට

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (24) ආරම්භ කිරීමට නියමිතව ඇත. මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පසුගිය දා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

අධිකරණයේ ස්වාධීනත්වය කෙළසන 22, අද විවාදයට Read More »