පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!
2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය. වරදකරුවන්ට නියම වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් වසර 200 සිට 260 දක්වා වෙනස් වේ. පස්දෙනෙකුට වසර 200 බැගින්ද, පස්දෙනෙකුට වසර 220 බැගින්ද, සිව්දෙනෙකුට වසර 240 බැගින්ද,
පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..! Read More »











