ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට මොකද්ද මේ කරන්න හදන්නේ?
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සුගීෂ්වර බණ්ඩාර හට ඇප නොදුන්නා යැයි කියා ඔහුගේ නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කොට ඇති බවත්, ඒ අනුව ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත්, ඊට අදාළව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් යොමු කර ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම පාදක කරගනිමින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට මොකද්ද මේ කරන්න හදන්නේ? Read More »











