K News

Trending Now

පුවත් විශේෂාංග

image 5864a52e7a

ඊයේ නාමල් රාජපක්ෂ සාර්ථක වුණේ ඇයි?

2024 පැවති ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය වලංගු ඡන්දවලින් 42.31%කි. එම මැතිවරණයේදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂට ලැබුණේ ඡන්ද 342,781ක් හෙවත් 2.57%ක් පමණි. 2019 ජනාධිපතිවරණයට ආපසු ගිය විට මේ පින්තූරය සම්පූර්ණයෙන්ම වෙනස්ය. එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 6,924,255ක් හෙවත් 52.25%ක් ලබාගෙන ජනාධිපති ධුරයට පත්විය. මේ සංඛ්‍යා

ඊයේ නාමල් රාජපක්ෂ සාර්ථක වුණේ ඇයි? Read More »

gnanasara sandhya knews

ඥානසාර හිමිට දුන් ජනපති සමාව බලරහිත කිරීම ගැන කතාව..!

අතුරුදන් වූ සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා අධිකරණයට ගිය සන්ධ්‍යාවන්ගේ ගමන, අවසානයේ ජනාධිපතිවරයකුගේ සමාව දීමේ බලය ප්‍රශ්න කරන නීතිමය අරගලයක් දෙසට ද හැරුණි. ඇය එහෙමය. ඇය, ඇය ඉදිරියට පැමිණි සියලු ආකාරයේ අභියෝගවලට පෙරළා අභියෝග කළ කාන්තාවක් ය. ඒ අනුව ඇයගේ තවත් එක් අරගලයක් ජයග්‍රහණයෙන් කෙළවර වී තිබේ. ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර

ඥානසාර හිමිට දුන් ජනපති සමාව බලරහිත කිරීම ගැන කතාව..! Read More »

photo 08

සිඳෙන වැව්, ගම් වදින අලි, උණුසුම් වන මුහුද : මොකද්ද මේ වෙන්නේ?

අප ජීවත් වෙන කොළඹ ගාල්ල රත්නපුරය වැනි තෙත් කලාපයට ඉදහිටක වැස්සක් දෙකක් වැටෙයි. ආයෙත් ගිනි ගහන රස්නය. රාත්‍රියටනම් විදුලි පංකාවක් යට උනත් හරිම අමාරු ඉන්න. තෙත් කලාපයේ අපිට මෙහෙම යාන්තම් හෝ සුවයක් තිබ්බත් වියළි කලාපයේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙමින් තමයි තිබෙන්නේ. මිනිස්සුන්ටත් සතුන්ටත් එක වගේම වතුර සොයාගෙන යන්න වෙලා. සමහරුන් සිඳිලා ගිය වැව්

සිඳෙන වැව්, ගම් වදින අලි, උණුසුම් වන මුහුද : මොකද්ද මේ වෙන්නේ? Read More »

barracuda web

ජනාධිපතිතුමා කියපු වෙරළ අල්ලපු හමුදාපති, ශවේන්ද්‍ර සිල්වාද?

ශ්‍රී ලංකාව යනු පාතාල රාජ්‍යයක් බව අප කීවේ මීට දශකයකට එහා කාලයක සිටය. වර්තමාන ආණ්ඩු මාරුවත් සමඟ අප එදා කී කතා බොහෝමයක් සත්‍ය බවට හෙළිවෙමින් තිබෙයි. සුනාමිය පැමිණ ගියාට පසුව වෙරළ සීමා පිළිබඳ අලුත් නීතියක් ආවේය. ඇත්තටම එම නීතිය ආවේ වෙරළ සංරක්ෂණය අරමුණෙන් නොව සුනාමිය විසින් විනාශ කර ගසාබසා දමා අළු දූවිලි කළ වටිනා ඉඩම්

ජනාධිපතිතුමා කියපු වෙරළ අල්ලපු හමුදාපති, ශවේන්ද්‍ර සිල්වාද? Read More »

w15 weligama deshabandu knews

W15 වෙඩි තැබීම: දේශබන්දු ඇතුළු අටදෙනකුට අධිචෝදනා — පොලිසියේ රහස් මෙහෙයුමක් මහාධිකරණය දක්වා පැමිණි හැටි

2023 දෙසැම්බර් 30 රාත්‍රියේ කොළඹින් පිටත්ව වැලිගමට ගිය පොලිස් කණ්ඩායමක්, පැලෑනේ W15 හෝටලය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමෙන් ආරම්භ වූ ආන්දෝලනාත්මක සිද්ධිය වසර තුනකට ආසන්න කාලයකට පසුව තවත් තීරණාත්මක නීතිමය අදියරකට පැමිණ තිබේ. වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අටදෙනකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව සැප්තැම්බර්

W15 වෙඩි තැබීම: දේශබන්දු ඇතුළු අටදෙනකුට අධිචෝදනා — පොලිසියේ රහස් මෙහෙයුමක් මහාධිකරණය දක්වා පැමිණි හැටි Read More »

rathnapriya gurusinha knews 3

22 ගැන ආණ්ඩුවේ වැදි බණ සහ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහගේ විශ්‍රාම යෑම

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ පහළම මට්ටමේ සිට වසර 30කට අධික කාලයක් පියවරෙන් පියවර ඉහළට පැමිණ, අවසානයේ අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා සහ වැඩබලන සභාපතිවරයා දක්වා පැමිණි රත්නප්‍රිය ගුරුසිංහ, 2026 සැප්තැම්බර් 1 වැනිදා වයස අවුරුදු 63 සම්පූර්ණ වීමත් සමඟ සිය විනිසුරු සේවයෙන් විශ්‍රාම ගියේය. ඔහුගේ මෙම විශ්‍රාම යාම සාමාන්‍ය විනිසුරු විශ්‍රාමයක් බවට පත්ව නැත. එය විශාල මාතෘකාවක් බවට

22 ගැන ආණ්ඩුවේ වැදි බණ සහ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහගේ විශ්‍රාම යෑම Read More »

court 1

ඒත් එහෙම වුණේ නෑ …!

22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට දැම්මාම ඒකට අභියෝග කළ බොහෝ පාර්ශ්වයන් ඉල්ලපු පළමු ඉල්ලීම තමයි, වත්මන් අගවිනිසුරු නොමැති විනිසුරු මඬුල්ලක් හරහා හෝ එහෙම නැත්නම් අගවිනිසුරුවරයා සමඟ මුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලම මේ නඩුවට වාඩි වෙන්න ඕනෑ කියන දේ. මේ ඉල්ලීම කරපු ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ ගොඩක් අයගේ තර්කය වුණේ, මේ නව සංශෝධනයෙන් විශාලම වාසිය අත්වෙන්නේ වත්මන්

ඒත් එහෙම වුණේ නෑ …! Read More »

peratugami srilanka knews

විදුලි ගාස්තුව වැඩි කරන්න දෙන්න එපා – පෙරටුගාමීන්ගෙන් කොමිසමට ලියුමක්

විදුලි ගාස්තු නැවත වැඩි කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට ඉඩ නොදෙන ලෙස ඉල්ලා අද (02) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලිපියක් භාර දෙන ලදී. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඇතුළු පක්ෂ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී ඔවුන් පහත ලිපිය එම කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය. සභාපති,මහජන උපයෝගිතා කොමිසම,ශාන්ත මයිකල් මාවත,කොළඹ 03.

විදුලි ගාස්තුව වැඩි කරන්න දෙන්න එපා – පෙරටුගාමීන්ගෙන් කොමිසමට ලියුමක් Read More »

nti corruption campaign and democracy sri lanka knews

හොරු ඇල්ලීමේ නාමයෙන් එන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ පැලවත්ත මෙහෙයුම..!

‘ජාතිකවාදී සමාජවාදයේ (හිට්ලර් සමාජවාද) ජයග්‍රහණයට පාර කපන පූර්ව කොන්දේසිය වන්නේ, ජනතාවක් නිකං ඔහේ බලාගෙන සිටීම සහ සිය කැමැත්තෙන්ම ඇස් වසාගෙන සිටීමයි’ – ෆ්‍රිට්ස් ස්ටර්න් ලියෝ බෙක් දේශනයකින් මේ උපුටනය දැන් මේ මොහොත ගෙවන ශ්‍රී ලාංකේය සමාජයට බෙහෙවින් අදාළ බව සිතෙයි. අප්‍රිකානු නිදහස් සටනේ පුරෝගාමියෙක් වන ඩෙස්මන්ඩ් ටූටූ පියතුමා වරෙක මෙසේ කියා තිබුණා – ‘මිෂනාරීවරු අප්‍රිකාවට

හොරු ඇල්ලීමේ නාමයෙන් එන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ පැලවත්ත මෙහෙයුම..! Read More »

sumanthiran ali sabri knews

අධිකරණය අදින් පසු කොහේ යයි ද? – අලුත් කඩේ අද මොකද වුණේ?

ශ්‍රී ලංකාවේ ස්ථාපිත නීති පද්ධතියට සහ එහි ස්වාධීන පැවැත්මට අදින් පසුව කුමක් සිදුවෙයිද යන කුකුස අද අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය වෙත එකතු වී සිටි බොහෝ දෙනෙකුගේ කසුකුසුවක් විය. මේ ලියුම්කරුට මුණගැසුණු ප්‍රබල වෘත්තීය සමිති නායකයෙක් ප්‍රකාශ කළේ අදින් පසුව චීන පන්නයේ අධිකරණයක් ශ්‍රී ලංකාව තුළ බිහිවනු ඇතැයි සැක සිතෙන බවය. මොකද්ද මේ විචිකිච්චාවට හේතුව? එයට ප්‍රධානතම

අධිකරණය අදින් පසු කොහේ යයි ද? – අලුත් කඩේ අද මොකද වුණේ? Read More »