රඛිතයි චරිතුයි අල්ලස් දැලේ
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙයි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ගෙන් අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 1200ක මුදලක් ලබාගෙන ඇතැයි මෙම දෙදෙනාට චෝදනා එල්ලවෙන අතර එහිදී ඔවුන් අල්ලස් ලබාගෙන ඇතැයි සඳහන් වන්නේ රැඳවුම් නියෝග ඉවත්
රඛිතයි චරිතුයි අල්ලස් දැලේ Read More »











