K News

Trending Now

නවතම

කෙහෙළියගේ ඖෂධ වංචාව - ඔහුගේ සමයේ සිදුවූ බව කියන IVIG ඖෂධ වංචාව

කෙහෙළියගේ ඖෂධ වංචාව 01 කොටස

ප්‍රමිතියෙන් තොර IVIG ප්‍රතිදේහජනක ඖෂධ රෝගීන්ට ලබාදීමත් සමග කරළියට පැමිණි මෙරට දැවැන්ත ඖෂධ වංචාව පිටුපස ඇති අබිරහස් මොනවාද? ඉන්දියානු ණය ආධාර යටතේ ඖෂධ ගෙන්වන මුවාවෙන් සිදුකළ බව කියන ටෙන්ඩර් අක්‍රමිකතා, ව්‍යාජ ඖෂධ නිෂ්පාදනය සහ සෞඛ්‍ය බලධාරීන්ගේ භූමිකාව පිළිබඳ කේ. සංජීවගේ ගවේෂණාත්මක අනාවරණය.

කෙහෙළියගේ ඖෂධ වංචාව 01 කොටස Read More »

Asiri Hospital රෝහල් මාෆියාව

හෙන ගහන බිල් දාන, හරියට රෝගී සත්කාර නොකරන, පුද්ගලික රෝහල් මාෆියාව..!

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා පසුගිය දිනක සමාජගත කෙරුණු ප්‍රවෘත්තියකින් කියැවුණේ, “කොළඹ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකට රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ කාන්තාවකට ඇප හිමිවූ” බවයි. මතුපිටින් බලන ඕනෑම අයෙකුට මෙය එක්තරා මුදල් වංචාකාරියකගේ ක්‍රියාවක් ලෙස පෙනී යා හැක. එහෙත් එම සංවේදී සිරස්තල පිටුපස සඟවා ඇති සාහසික යථාර්ථය කුමක්ද? එය හුදු මුදල් වංචාවක් පිළිබඳ කතාවක් නොවේ.

හෙන ගහන බිල් දාන, හරියට රෝගී සත්කාර නොකරන, පුද්ගලික රෝහල් මාෆියාව..! Read More »

ලාල් විජේනායක සහෝදරයා – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්නගේ මතක සටහන

ඔබට සුබ ගමන්, ලාල් සහෝදරයා – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න

දශක ගණනාවක් ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය වෙනුවෙන් කැපවුණු, සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ලාල් විජේනායක සහෝදරයා පිළිබඳ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්නගේ මතක ආවර්ජනය.

ඔබට සුබ ගමන්, ලාල් සහෝදරයා – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න Read More »

ගැරී කර්ස්ටන් Sri Lanka cricket head coach

ගැරී කර්ස්ටන් වික්‍රමය..!

වසර 28කට පස්සේ ඉන්දියාව එක්දින ක්‍රිකට් ලෝක ශූරයන් කරපු, ඊටපස්සේ තමන්ගේ රට වුණ දකුණු අප්‍රිකාව ලෝකයේ අංක එකට ගෙනා පුහුණුකරු ගැරී කර්ස්ටන් ලංකාවේ ජාතික පුහුණුකරු වෙනකොට මට නම් ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මම ඒක ඒ කාලේ ලිව්වා. ඒකට ප්‍රධානතම හේතුව ඉන්දීය කණ්ඩායම අස්සේ ඔහු කරපු වික්‍රමය අපි දැක්කා. මෑත කාලයේ ඉන්දියාවේ ක්‍රිකට් විචාරකයන් රවී ශාස්ත්‍රි, රාහුල්

ගැරී කර්ස්ටන් වික්‍රමය..! Read More »

Ninewells Hospital ජාවාරම සහ රෝහලට එරෙහි පාරිභෝගික අධිකාරියේ වන්දි නියෝගය

නීතිඥ භානුකගේ සටනින් එළියට ආ Ninewells Hospital ජාවාරම. රු. 45,900ක් වන්දි ගෙවන්නැයි පාරිභෝගික අධිකාරියෙන් නියෝග!

ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රය යනු රෝගීන් සුවපත් කරන පූජනීය සේවාවක් නොව, අසරණ මිනිසුන්ගේ මරණ බිය සහ දෙමාපියන්ගේ නොදැනුවත්කම ප්‍රාග්ධනය කරගනිමින් මුදල් ගරන සාහසික ව්‍යාපාරික ජාවාරමක් බවට පත්ව ඇති සැටි යළිත් වරක් රට හමුවේ නිරාවරණය වී තිබේ. ඒ, කොළඹ නාරාහේන්පිට පිහිටි කාන්තා සහ ළමා සත්කාර සඳහා ප්‍රමුඛ යැයි කියාගන්නා Ninewells Hospital (Pvt) Ltd ආයතනය වෙතින් වාර්තා

නීතිඥ භානුකගේ සටනින් එළියට ආ Ninewells Hospital ජාවාරම. රු. 45,900ක් වන්දි ගෙවන්නැයි පාරිභෝගික අධිකාරියෙන් නියෝග! Read More »

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධ මර්දන පනත් හමුවේ පුරවැසි නිදහස සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න

අපේ නිදහසට කෙළින්න ද මේ යන්නේ..?

ලංකාව කියන්නේ නිදහස් රාජ්‍යයක්. අපිට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දිගු ඉතිහාසයක් සහ සම්ප්‍රදායක් තිබෙනවා. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගන්නට කියලා සම්මත කරගන්නට යන ‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත’ සහ පාතාලය මර්දනය කරන්නට කියලා සම්මත කරගන්නට කැසකවන ‘සංවිධානාත්මක අපරාධ මර්දනය පිළිබඳ පනත’ දිහා බලනකොට සහ ඒ පිළිබඳව නීතිය දන්න උදවිය සහ සංවිධාන කියන දේවල් දිහා සාවධානව මැදහත්ව බැලුවාම පේන්නේ,

අපේ නිදහසට කෙළින්න ද මේ යන්නේ..? Read More »

ශ්‍රී ලංකාවේ ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස් හිඟය සහ ගෑස් සැපයුම් අර්බුදය

ලාෆ්ස් ගෑස් අර්බුදය, ලිට්‍රෝවේ සැපයුම් ගැටලු සහ කළු කඩ මාෆියාව – මෙරට ගෑස් හිඟයේ ඇත්ත කතාව

මම ඊයේ (29) මහරගම නගරයේ හෝටල් කිහිපයකට ගියා වර්තමාන ගෑස් අර්බුදය පිළිබඳව කරුණු ටිකක් සොයන්න. බොහෝ ව්‍යාපාරිකයන් අදහස් දක්වන්නවත් කැමති නෑ. ඔවුන්ට ඒ තරමට කේන්තියි මේ තත්ත්වය පිළිබඳව. පොඩි හෝටලයකට වුණත් කිලෝ 12.5ක සිලින්ඩරයක් දවස් එකහමාරකට විතර තමයි සෑහෙන්නේ. ගෑස් හිඟයක් තිබෙන නිසා සහ ලිට්‍රෝ ගෑස් තොග සීමිතව මුදා හරින නිසා කිලෝ 12.5ක එක සිලින්ඩරයකට

ලාෆ්ස් ගෑස් අර්බුදය, ලිට්‍රෝවේ සැපයුම් ගැටලු සහ කළු කඩ මාෆියාව – මෙරට ගෑස් හිඟයේ ඇත්ත කතාව Read More »

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ මරණය පිළිබඳ පුවත

හෝමාගම තරුණයාගේ මරණයට හේතුව මොළය අභ්‍යන්තරයේ ලේ ගැලීමක්

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාරගේ මරණයට හේතුව මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

හෝමාගම තරුණයාගේ මරණයට හේතුව මොළය අභ්‍යන්තරයේ ලේ ගැලීමක් Read More »

නාමල් රාජපක්ෂ – එයාර්බස් ගනුදෙනුවට අදාළ අධිකරණ කටයුතු

නාමල්ට අදත් ඇප නෑ හෙට මහාධිකරණයට..!

එයාර්බස් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වී තිබේ. ඔහු හෙට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නාමල්ට අදත් ඇප නෑ හෙට මහාධිකරණයට..! Read More »

Arnab සුළි කුණාටුව ලංකාවට එයිද?

Arnab සුළි කුණාටුව ලංකාවට එයිද?

බෙංගාල බොක්කේ වර්ධනය වන බවට වාර්තා වන Arnab සුළි කුණාටුව ශ්‍රී ලංකාවට සෘජුව බලපායිද? ඉදිරි දිනවල තද වැසි, ගංවතුර හා තද සුළං ඇතිවීමේ හැකියාව සහ කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳව දැනගන්න.

Arnab සුළි කුණාටුව ලංකාවට එයිද? Read More »