K News

Trending Now

නවතම

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකුගේ මරණය සම්බන්ධ පුවත

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මිය යයි..!

හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නමැති තරුණයා මියගොස් තිබේ. නීතිඥ සේනක පෙරේරා මෙම මරණය සම්බන්ධයෙන් පොලිස් ප්‍රශ්න කිරීම් සහ අදාළ සිදුවීම් පිළිබඳ බරපතළ කරුණු කිහිපයක් අනාවරණය කරයි.

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මිය යයි..! Read More »

කිංස්බරි හෝටලයේ CCTV දර්ශන සහ පෞද්ගලික දත්ත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න

කිංස්බරි හෝටලයේ සීසීටීවී දර්ශන ජනාධිපති මාධ්‍ය ඒකකයට ගියේ කොහොමද?

බලංගොඩ කස්සප හිමියන් කිංස්බරි හෝටලයට යන එන CCTV දර්ශන ජනාධිපති මාධ්‍ය ඒකකය වෙත ලැබුණේ කෙසේද? එම දර්ශන සමාජ මාධ්‍යයට මුදාහැරීමත් සමඟ පෞද්ගලිකත්වය, දත්ත ආරක්ෂාව සහ දේශපාලන අරමුණු සඳහා තොරතුරු භාවිත කිරීම පිළිබඳ සංවාදයක් මතු වී තිබේ.

කිංස්බරි හෝටලයේ සීසීටීවී දර්ශන ජනාධිපති මාධ්‍ය ඒකකයට ගියේ කොහොමද? Read More »

අයිඑම්එෆ් ගිවිසුම 2027දී අවසන්: ඊළඟට මොකද වෙන්නේ?

අයිඑම්එෆ් ගිවිසුම 2027දී අවසන්: ඊළඟට මොකද වෙන්නේ? මැදපෙරදිග යුද අර්බුදය මැද ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම මොකද්ද? රවීගෙන් වැදගත් ප්‍රශ්න කිරීමක්

වත්මන් අයිඑම්එෆ් වැඩසටහන 2027 දී අවසන් වීමට නියමිතව තිබියදී, අනාගත මූල්‍ය ස්ථාවරත්වය සඳහා රජයේ සැලැස්ම පැහැදිලි කළ යුතුව ඇත. මැදපෙරදිග යුද අර්බුදය, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ විදේශ විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විකල්ප මොනවාද?

අයිඑම්එෆ් ගිවිසුම 2027දී අවසන්: ඊළඟට මොකද වෙන්නේ? මැදපෙරදිග යුද අර්බුදය මැද ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම මොකද්ද? රවීගෙන් වැදගත් ප්‍රශ්න කිරීමක් Read More »

ඩිංගා චිත්‍රපටය පිළිබඳ චින්තන ධර්මදාසගේ සිනමා විචාරය

ඩිංගා ගැන චින්තා..!

ඩිංගා යනු කුළුඳුල් ආදරයේ අහිංසකත්වය, රොමාන්තිකත්වය සහ මිනිස් හැඟීම්වල සැහැල්ලුව සිනමා තිරයට ගෙන එන අපූරු නිර්මාණයකි. චින්තන ධර්මදාසගේ මෙම චිත්‍රපට විචාරය, විකල්ප සිනමාව සහ ආදරයේ ශුද්ධ වූ මොහොතක් පිළිබඳ සංවේදී කියවීමකි.

ඩිංගා ගැන චින්තා..! Read More »

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත පිළිබඳ මානව හිමිකම් කොමිසමේ විරෝධය

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ඉවත් කර සංශෝධනය කරන්න – මානව හිමිකම් කොමිසම ඇතුළු මානව හිමිකම් සංවිධාන රජයෙන් ඉල්ලයි

සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත මූලික අයිතිවාසිකම් සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ගැටලු මතු කරන බව පවසමින් එය ඉවත් කර සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ප්‍රතිපත්ති විකල්ප පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය (CPA) ඉල්ලා තිබේ.

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ඉවත් කර සංශෝධනය කරන්න – මානව හිමිකම් කොමිසම ඇතුළු මානව හිමිකම් සංවිධාන රජයෙන් ඉල්ලයි Read More »

widuliya bidawate knews

විදුලිය එන්න හවස 7වත් වෙයි..!

රටපුරා ඇතිව තිබෙන හදිසි විදුලි බිඳවැටීම සවස් කාලය වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවත්, හවස 7 පමණ වනවිට මුළු පද්ධතියම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවත් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම විශ්වාසය පළ කරයි. රටපුරා ජල විදුලි බලාගාර මෙන්ම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ද අක්‍රිය වී ඇතැයි පැතිර යන කටකතාවල සත්‍යතාවක් නැතැයි

විදුලිය එන්න හවස 7වත් වෙයි..! Read More »

gunshot 20261009 101336 0000

අදත් වෙඩි තැබීමක් අයෙක් මරුට…!

කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට අද (9) උදෑසන වෙඩිතැබීමක් සිදුව ඇති අතර එහිදී එක් අයෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි. මෙසේ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ අවන්හලේ හිමිකරු බවට වාර්තා වෙන අතර ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇතයි පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය. වෙඩික්කරුවන් යතුරු පැදියකින් පැමිණි ඇති අතර ඔවුන් සොයාගැනීම සඳහා කළුතර දකුණ පොලීසිය විමර්ශනයන් ආරම්භ කර ඇත.

අදත් වෙඩි තැබීමක් අයෙක් මරුට…! Read More »

prasident news knews

නීති සංශෝධනයට ජනපති අනුරගෙන් කමිටුවක්…!

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් එම කමිටුව පත් කරන

නීති සංශෝධනයට ජනපති අනුරගෙන් කමිටුවක්…! Read More »

shiranthi rajapaksha knews

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම හරහා දූෂණය යන වරද මෙන්ම පොදු දේපළ පනත යටතට වැටෙන වැරදි සිදුකළා යැයි චෝදනා මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට Read More »

suresh salei knews

සලේ නැවත සීඅයිඩී භාරයට..!

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේහට දැන් රෝහලෙන් පිටව යා හැකි බව, කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දස දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කමිටුවක් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත දැනුම් දී ඇතැයි ද ඒ අනුව ඔහු නැවතත් සීඅයිඩී භාරයට ගන්නා බව නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර්

සලේ නැවත සීඅයිඩී භාරයට..! Read More »