කබරගල පවුල් 50කට ජනපති අතින් ගෙවල්
නායයාමක් නිසා නිවාස අහිමි වී වසර තුනහමාරකට ආසන්න කාලයක් තේ කර්මාන්තශාලාවක ජීවත් වූ පූනාගල, කබරගල ප්‍රදේශයේ පවුල් 50කට අද (28) දින නව නිවාස හිමිකම ලබාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදුවිය. මෙසේ “නවෝදයාගම” නව නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාස 50ක් ලබාදීම සිදුවුණේ, පසුගිය 2023 මාර්තු 19 වනදා සිදු වූ නායයාමෙන් පසුව දුෂ්කර තත්ත්වයන් යටතේ
කබරගල පවුල් 50කට ජනපති අතින් ගෙවල් Read More »











