K News

Trending Now

නවතම

805696948 1099448492596614 7830996448789975050 n

ජනසටන විශාල ජන සහභාගීත්වයක්..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කළ ‘ජනසටන’ මහජන රැලිය අද (12) දින මේ වනවිට අනුරාධපුර නගරයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබෙයි. එහි සිටින එම පෙරමුණේ ප්‍රධානියෙක් අප වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේ ආණ්ඩුවේ නොයේකුත් තාඩන පීඩන හමුවේ සංවිධානය කළ ජනහමුව සඳහා විශාල ජනතා සහභාගීත්වයක් තිබීමෙන් වර්තමාන ආණ්ඩුව කෙරෙහි පවතින ජන ප්‍රසාදය පෙන්නුම්

ජනසටන විශාල ජන සහභාගීත්වයක්..! Read More »

knews-srilanka

බොරතෙල් මිල නැවතත් ඉහළට

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය තත්ත්වය නැවත උත්සන්න වීම සහ හූති කැරලිකරුවන් යේමනයේ වරාය නගරයක් අල්ලා ගැනීම වැනි හේතු සමඟ නැවතත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව අද (11) උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108 සීමාව ද ඉක්මවා ගොස් ඇත.

බොරතෙල් මිල නැවතත් ඉහළට Read More »

knews

දෙහිවල නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙක් මරුට

දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් ඇතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. අද (11) උදෑසන මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් මෙම දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ පියා බරපතළ ලෙස තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී වයස අවුරුදු 11ක්

දෙහිවල නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙක් මරුට Read More »

ranil-sajith-knews

හෙට එජාප සැමරුමට සජිත් නෑ..!

එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සර සැමරුම් උත්සවය සඳහා සහභාගී වන්නැයි, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ආරාධනය කළත්, කලින් යොදාගත් කාර්‍යයක් හේතුවෙන් ඔහුට හෙට (6) දිනයේ පැවැත්වෙන එම උත්සවයට සහභාගී වන්නට නොහැකි බව, සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර එජාප ජාතික සංවිධායක සාගල රත්නායක වෙත ලිපියක් යවමින් ප්‍රකාශ

හෙට එජාප සැමරුමට සජිත් නෑ..! Read More »

soorasena knews

22 ගැන පෙත්සම් විභාගය අවසන් – තීරණය කතානායකට

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ නඩු විභාගය, අද (2) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව ප්‍රකාශ කළේය. මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සහ සහාය පළ කරමින් ගොනුකළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ නීතිපතිවරයා අද දිනයේද කරුණු

22 ගැන පෙත්සම් විභාගය අවසන් – තීරණය කතානායකට Read More »

npp-news-knews

රුපියල් ලක්ෂ 260ක් සාවද්‍ය පරිහරණයට මාලිමා නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

කෑගල්ල මහනගර සභාවේ ඔළගම කොට්ඨාසයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කසුන් මධුසංඛ බණ්ඩාර කබානා ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 260ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් නාලක වීරසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 9දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇත. මහනුවර පදිංචි රමේෂ් තිලාන් නම් ව්‍යාපාරිකයෙක් විසින් කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට සහ කෑගල්ල

රුපියල් ලක්ෂ 260ක් සාවද්‍ය පරිහරණයට මාලිමා නාගරික මන්ත්‍රී රිමාන්ඩ් Read More »

soorasena knews

22 අභියෝගයට ලක්කරන පෙත්සම් අගවිනිසුරුතුමාගේ මූලිකත්වයෙන් සලකා බැලේ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව වෙත ගෙනවිත් තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් තම සභාපතීත්වයෙන් යුතු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇත. ඒ අනුව හෙට (සැප්තැම්බර් 01) දිනයේදී මෙම පෙත්සම්

22 අභියෝගයට ලක්කරන පෙත්සම් අගවිනිසුරුතුමාගේ මූලිකත්වයෙන් සලකා බැලේ Read More »

gemini generated image nrt331nrt331nrt3

22 වැනි සංශෝධනයට පක්ෂ-විපක්ෂ පෙත්සම් ගොනු කිරීමේ කාලය අදින් අවසන්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීම සඳහා ලබා දී ඇති කාලය අද (31) දිනයෙන් අවසන් වන බව වාර්තා වෙයි. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය ඉදිරිපත් කිරීමට පෙර සිටම ඊට විශාල විරෝධයක් රට තුළ ඇති විය. මේ වන

22 වැනි සංශෝධනයට පක්ෂ-විපක්ෂ පෙත්සම් ගොනු කිරීමේ කාලය අදින් අවසන් Read More »

rajitha knews

මේ හදන්නේ ඒකාධිපති රාජ්‍යයක් – රාජිත සේනාරත්න

ලංකාවේ පවතින ගැටලුවලට සමාජවාදයෙන් උත්තර සොයාගත නොහැකි තැන සහ රටේ ආර්ථිකය එක තැන පල්වීමට විසඳුම් නැති තැන, පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහය බිඳ දමා ඒකාධිපති රාජ්‍යයක් බිහිකිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් ඇති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. පසුගිය දා ගාල්ල නගර ශාලාවේදී පැවති ‘සත්‍ය දිනවමු, හොරුත් බොරුත් පරදවමු’ මැයෙන් වූ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය

මේ හදන්නේ ඒකාධිපති රාජ්‍යයක් – රාජිත සේනාරත්න Read More »

ravi presscon knews

අල්ලස් කොමිසම රවීගේ නිවසට යයි – රවී වෙනත් දිනයක් ඉල්ලා තිබිලා

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීම පැහැර හැරීම හේතුවෙන් යැයි මාධ්‍යයට ප්‍රකාශ කරමින්, මාධ්‍ය ද සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවස වෙත අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) පැමිණ ඇත. මේ පිළිබඳව රවී කරුණානායක මහතාගේ පාර්ශ්වයෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මන්ත්‍රීවරයා කිසිසේත්ම අල්ලස්

අල්ලස් කොමිසම රවීගේ නිවසට යයි – රවී වෙනත් දිනයක් ඉල්ලා තිබිලා Read More »