පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිත් සිරගෙට..!
බදුල්ල මහාධිකරණය විසින් එම දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එකහමාරක සිර දඬුවමක් නියම කර තිබෙන බව වාර්තා වෙයි. පසුගිය 2019 පෙබරවාරි 10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී එම මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ජීප් රථයකින් බණ්ඩාරවෙල නගරයේ ගමන් කරමින් සිටියදී එහි වටරවුමක් අසලදී පොලිස් ජීප් රථයක් විසින් ඔවුන්ගේ රථය ඉස්සර කර
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිත් සිරගෙට..! Read More »











