වියානා ඇළ මතුපිට සෝලාර් ව්‍යාපෘතියක්
ඇළ මාර්ගයක් උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රථම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය, වියානා ඇළ ආශ්‍රිතව ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු නිම කර තිබේ. මහියංගනයෙන් ඇරඹී කිලෝමීටර් 20කට වැඩි දුරකට විහිදෙන මෙම ඇළ මාර්ගය වසරේ වැඩි කාලයක් හොඳින් හිරු එළිය ලබන ප්‍රදේශයක පිහිටා තිබීම මෙම තේරීමට ප්‍රධාන හේතුව වී තිබේ. පසුගිය 20 වනදා මහවැලි අධිකාරියේ
වියානා ඇළ මතුපිට සෝලාර් ව්‍යාපෘතියක් Read More »











