ඥානසාර හිමි යළි සිරගෙට…!
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපති සමාව අහිමි කළ පසුව ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අදාළ වසර 6ක සිරදඬුවමේ ඉතිරි කාලය අද සිට ක්‍රියාත්මක කරන්නැයි අභියාචනාධිකරණය නියෝග කරයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපති සමාව අහිමි කළ වහාම එම තීන්දුව ක්‍රියාත්මක විය යුතු වුවත් එය සිදු නොවුණු අතර, පසුව උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කළේය. ඒ අනුව පසුගියදා පොලිසිය
ඥානසාර හිමි යළි සිරගෙට…! Read More »











