වසර 15කට පසු PTA සැකකරුවෙකුට ඇප
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ වසර 15කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූ තම්බයියා ප්‍රකාශ් නොහොත් ධනුෂ් නමැති විත්තිකරුට දැඩි කොන්දේසි මත ඇප ලබාදීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. මීට පෙර කොළඹ මහාධිකරණය විසින් මොහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබූ අතර, විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ විනිසුරු පී. කුමාරරත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල
වසර 15කට පසු PTA සැකකරුවෙකුට ඇප Read More »











