K News

Trending Now

නවතම

1774520550 sallaya l

පිරිසක් සලේගේ පෙත්සමේ පාර්ශවයක් වෙන්න ඉල්ලයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් ගොනු කර ඇති රිට් පෙත්සමට තමන්වද ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් තවත් පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇත.  ආචාර්ය ගුණදාස අමරසේකර, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය දාපනේ සුමනවංශ හිමි, දිඹුලාගල රාහුලාලංකාර හිමි, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශක වෛද්‍ය ශකුන්තලා සෙනෙවිරත්න සහ ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය එම පෙත්සම්කරුවෝ

පිරිසක් සලේගේ පෙත්සමේ පාර්ශවයක් වෙන්න ඉල්ලයි Read More »

image 4592b9949e

මීගමුව ගැටුමෙන් මියගිය බන්ධනාගාර සේවකයන්ගේ දේහයන් වැලිකඩට

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) පෙරවරුවේ රථ පෙළපාලියකින් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබීය. එහිදී බන්ධනාගාරය භාර අමාත්‍යවරයා එහි ලේකම්වරිය සහ බන්ධනාගාර නිලධාරීන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී එම දේහයන් වෙනුවෙන් සිය අවසාන ගෞරවය දැක්වූ අතර පසුව එම දේහයන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත භාරදීමට නියමිතව ඇත. පසුගිය ජූලි

මීගමුව ගැටුමෙන් මියගිය බන්ධනාගාර සේවකයන්ගේ දේහයන් වැලිකඩට Read More »

ajith p perera knews

හර්ෂණ නානායක්කාර වහාම ඉල්ලා අස්විය යුතුයි – සමගි ජන බලවේගය

මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ඛේදවාචකයේ සමස්ත වගකීම භාරගෙන අධිකරණ හා බන්ධනාගාර විෂය භාර ඇමැති හර්ෂණ නානායක්කාර වහාම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරයි. අද (7) එම පක්ෂ කාර්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ, ඇමැතිවරයා තවදුරටත් එම ධුරයේ රැඳී සිටින්නේ නම් මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු

හර්ෂණ නානායක්කාර වහාම ඉල්ලා අස්විය යුතුයි – සමගි ජන බලවේගය Read More »

negombo-prison-unrest-clashes-resume-july-2026

මීගමුව බන්ධනාගාරයේ අලුත්ම තත්ත්වය – 25කට වඩා මරුට

ඊයේ (5) සහ අද (6) උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය තුළ දැනට 25කට වඩා මියගොස් ඇති බවද මේ ප්‍රමානය තවත් ඉහළ යා හැකි බවද වාර්තා වෙයි. මෙසේ මිය ගිය පිරිස අතර නිලධාරීන් 5 දෙනෙක් ද සිටින බව වාර්තා වෙන අතර ඔවුන් පහරදීම් නිසා ඝාතනය වී ඇතැයි වාර්තා වෙයි. මියගිය බන්ධනාගාර නිලධාරීන් ප්‍රමානය ද මීට

මීගමුව බන්ධනාගාරයේ අලුත්ම තත්ත්වය – 25කට වඩා මරුට Read More »

negombo prison clash two dead knews

මීගමුව බන්ධනාගාර‍යේ ගැටුමින් 7ක් මියගිහින් 73 තුවාල වෙලා

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) ආරම්භ වූ දරුණු ගැටුම, අද (06) උදෑසන වනවිට පාලනය කර තිබුණද, මීට ටික වේලාවකට පෙර එහි යළිත් බරපතළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබූ අතර මෙම ගැටුම් තත්ත්වය නිසා මේ වනවිට 7 දෙනෙක් මියගොස් ඇතැයි මීගමුව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඊයේ ගැටුමින් රැඳවියන් 2දෙනෙක් මියගොස් තිබුණ අතර අදත්

මීගමුව බන්ධනාගාර‍යේ ගැටුමින් 7ක් මියගිහින් 73 තුවාල වෙලා Read More »

elephant human conflict srilanka knews

අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට කමිටුවක්..!

දිගින් දිගටම වර්ධනය වෙමින් තිබෙන අලි මිනිස් ගැටුම අවසන් කර අලි මිනිස් සහජීවනය සඳහා නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමත ක්‍රියාකාරී කමිටුවක් පත්කරන්නට රජය පියවර ගෙන ඇත. මෙම විශේෂඥ කමිටුව ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු, ආචාර්ය සුමිත් පිලපිටිය, ආචාර්ය යූ.කේ.ජී.කේ. පද්මලාල් සහ ආචාර්ය එස්. විජේමෝහන් ඇතුළු ප්‍රමුඛ පෙළේ වනජීවී විද්‍යාඥයින් සහ පරිසරවේදීන්ගෙන් මෙම සමන්විත

අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට කමිටුවක්..! Read More »

sri lanka fdi crosses one billion dollars knews

විදේශීය සෘජු ආයෝජන ඩොලර් බිලියනයේ සීමාව පසු කරයි

2022 ආර්ථික බිඳවැටීමෙන් සහ 2025 නොවැම්බරයේ බලපෑ ‘ඩිත්වා’ සුළි කුණාටුවෙන් පසුව, ශ්‍රී ලංකාව නව ගෝලීය විශ්වාසයක් සහිතව සිය ආර්ථිකය නැවත ගොඩනඟමින් සිටී. ආයෝජන මණ්ඩලයට අනුව, 2025 වසරේදී විදේශීය සෘජු ආයෝජන (FDI) 72% කින් වර්ධනය වී ඩොලර් බිලියන 1.06 ක ඓතිහාසික අගයක් වාර්තා කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ඉතිහාසයේ ඩොලර් බිලියනයේ සීමාව පසුකළ පළමු

විදේශීය සෘජු ආයෝජන ඩොලර් බිලියනයේ සීමාව පසු කරයි Read More »

sabaragamuwa university knews

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය අද විවෘත වෙයි..!

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය අද (4) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරෙන බව එම විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජ්‍යයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රදානයන් යටතේ යහපාලන රජය අවධියේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම වෛද්‍ය පීඨ සංකීර්ණය රත්නපුර නව නගරය ආශ්‍රිත අක්කර 20ක භූමි ප්‍රමාණයක ස්ථාපිතව ඇත. මෙම වර්ෂය සඳහා වෛද්‍ය සිසුන්

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය අද විවෘත වෙයි..! Read More »

harsha ravi knews

රුපියල් බිලියන 340 ගැන මහ බැංකුවට උත්තර දෙන්න වෙයි..!

මෙරට සතු මුදල් රුපියල් බිලියන 340ක් වාණිජ බැංකු 13ක් හරහා බැංකු ගිණුම් 227ක් භාවිතයෙන් වසර දෙකක කාලයක් තුළ වංචනිකව රටින් පිටකළේ කෙසේදැයි ශ්‍රී ලංකා මහ බැංකුව ආදී මීට වගකිව යුතු ආයතන කෝප් කමිටුව වෙත ගෙන්වා ප්‍රශ්න කළ යුතු යැයි ඉල්ලා සිටිමින් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පසුගිය දා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති

රුපියල් බිලියන 340 ගැන මහ බැංකුවට උත්තර දෙන්න වෙයි..! Read More »

yoshitharajapaksha knews

යෝෂිතගේ පෙත්සම අභියාචනාධිකරණය වීසි කරයි..!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ අන්තර්ගත ‘කුමන්ත්‍රණය’  නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි!

යෝෂිතගේ පෙත්සම අභියාචනාධිකරණය වීසි කරයි..! Read More »