K News

Trending Now

නවතම

fuel price knews

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් පෙට්‍රල් මිල අඩුවෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2026 ජූනි මස 29 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රු. 20 කින් ද ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු. 25කින් ද අඩු කරන බව නිවේදනය කරයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 නව මිල රු. 414ක් වන අතර ලංකා සුදු ඩීසල් ලීටරයක නව

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් පෙට්‍රල් මිල අඩුවෙයි Read More »

harak kata knews

හරක් කටාගේ නම් ලැයිස්තුව තවත් දික්වෙයි..!

විජේදාස රාජපක්ෂ, ටිරාන් අලස්, සාගල රත්නායක, දේශබන්දු තෙන්නකෝන් ආදී පුද්ගලයන් රැසක් හරක්කටාගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්විය හැකි යැයි වාර්තා වෙයි. නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ගෙන් අල්ලස් ලබාගත්තා යන සිද්ධියට අදාළව මෙසේ මෙම පිරිස අත්අඩංගුවට පත්විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේ වනවිට මෙම අල්ලස් ගනුදෙනුව පිළිබඳ විමර්ශනයන් අල්ලස්

හරක් කටාගේ නම් ලැයිස්තුව තවත් දික්වෙයි..! Read More »

ksport knews

යුස්ටාකියෝ කැනඩාව අවසන් 16ට රැගෙන යයි

ස්ටීවන් යුස්ටාකියෝගේ විශිෂ්ට ගෝලය කැනඩාව 2026 ෆීෆා ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට රැගෙන යයි. 2026 ෆීෆා ලෝක කුසලානයේ අද (29) උදෑසන පැවති දකුණු අප්‍රිකාව සහ කැනඩාව අතර 32 දෙනාගේ වටයේ තරඟයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කැනඩාව සමත් විය. ස්ටීවන් යුස්ටාකියෝ අවසන් මොහොතේ ලබාගත් ගෝලයත් සමඟ දකුණු අප්‍රිකාව 0-1 ලෙස පරාජයට

යුස්ටාකියෝ කැනඩාව අවසන් 16ට රැගෙන යයි Read More »

ben stokes retires knews

බෙන් ස්ටෝක්ස් සමුගනී..!

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරඟයේ සිව්වන දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්න තීරණය කරපු බව නිවේදනය කළා. 2011දී එක්දින හා විස්සයි 20 වරම් දිනාගත් ඔහු 2013-14 අළුබඳුන තරගාවලියේදී ටෙස්ට් වරම් දිනාගත්තා. 2022 ඉදලා ටෙස්ට් නායකත්වය දරපු බෙන් ටෙස්ට් තරඟ 122කදී ලකුණු 7,000කට වැඩි ප්‍රමාණයක් වගේම කඩුලු 250කට වැඩි සංඛ්‍යාවක් එංගලන්තය වෙනුවෙන්

බෙන් ස්ටෝක්ස් සමුගනී..! Read More »

aswasuma news knews

ඇතිහැකි ලක්ෂ 7කට අස්වැසුම කැපෙයි

මින් ඉදිරියට අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ දීමනා ගෙවනු ලබන්නේ දුප්පත් සහ අන්ත දුප්පත් පවුල් සඳහා පමණක් බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කර තිබෙන අතර ඒ අනුව මේ වනවිට ලක්ෂ 7කට වැඩි ප්‍රථිලාභීන් ප්‍රමානයකට අස්වැසුම අහිමිකර ඇතැයි වාර්තා වෙයි. 2023 වසරේදී ආරම්භ කරන ලද අස්වැසුම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාගත් ප්‍රතිලාභීන්ගේ ප්‍රතිලාභී ලැයිස්තුව 2025

ඇතිහැකි ලක්ෂ 7කට අස්වැසුම කැපෙයි Read More »

ranil sajith knews

සජබ යූඑන්පී සන්ධානය ඉක්මනින් – රනිල්-සජිත් හමුවෙන් තීරණයක්

පසුගිය 17දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන අය රනිල් වික්‍රමසිංහගේ නිවසේදී හමුවී සාකච්ඡා කර තිබුණ අතර එහිදී ඉතා ඉක්මනින් සමගි ජන බලවේගය සහ එජාපය අතර දේශපාලන සන්ධානයක් නිර්මානය කරගැනීම පිළිබඳව අදහස් හොවමාරුවී ඇතැයි කරුණු වාර්තා වෙයි. ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා සහ ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකාද දෙපාර්ශවය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එකතුවී

සජබ යූඑන්පී සන්ධානය ඉක්මනින් – රනිල්-සජිත් හමුවෙන් තීරණයක් Read More »

22th constitution knews

ව්‍යවස්ථාවේ 22 සංශෝධනය එයි..!

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වෙනි වගන්තිය සංශෝධනය කිරීම සඳහා 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නට අවශ්‍ය කටයුතු ඉක්මනින් සිදුවෙමින් ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් මෙන්ම නීති ප්‍රජාව දෙසින් එන ආරංචි මාර්ගයන් වලින්ද දැනගන්නට ලැබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස සංශෝධනය කිරීම මෙම නව ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වෙන අතර ඒ අනුව දැනට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

ව්‍යවස්ථාවේ 22 සංශෝධනය එයි..! Read More »

pallegama hemarathana knews

ජනබලයට ආණ්ඩුව නැවෙයි මෙවර නීතිපතිත් උසාවි ඇවිත්..!

වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරිවියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළා යැයි චෝදනා එල්ලවී ඇති හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුවට එරෙහි නඩුව අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර මෙවර එම නඩු විභාගය සඳහා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ අධිනීතීඥ කේෂානි විජේසිංහ සහභාගී වී සිට කරුණු දක්වා ඇතැයි වාර්තා වෙන අතර එහිදී නිට්ටඹුව පොලීසිය විමර්ශනයන්

ජනබලයට ආණ්ඩුව නැවෙයි මෙවර නීතිපතිත් උසාවි ඇවිත්..! Read More »

anurakumara knews

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ජනපති කියයි

දීර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ අහෝසි කරන්න කියලා ජනතාව අරගල කළ බවත් ඒ අනුව මේ වසරේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන බවත් මේ වනවිට ඒ පිළිබඳව අවසන් සාකච්ඡාව පැවැත්වී ඇති බවත් පසුගිය 25දා පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ‘ඉතා ඉක්මනින් අපි මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරනවා. හැබැයි අපි දන්නවා මේ අවස්ථාවේ සංවිධානාත්මක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ජනපති කියයි Read More »

cencernews knews

පිළිකා ඖෂධ ඇතුලු විශාල ඖෂධ හිඟයක්

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන Oxaliplatin වැනි කීමෝ ඖෂධවල සිට කොලොස්ටොමි බෑග්ස් දක්වා ඖෂධ සහ ශල්‍ය උපකරණවල විශාල පරිමාන හිඟයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි. මේ පිළිබඳව කරුණු විමසීමේදී වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ ගෙවී ගිය මාස හයක කාලසීමාව තුළ පමණක් මෙරට රෝහල් පද්ධතියේ භාවිත කළ ප්‍රධාන

පිළිකා ඖෂධ ඇතුලු විශාල ඖෂධ හිඟයක් Read More »